සන්ත්‍රාසේ කියල ටෙලිඩ්‍රාම එකක් ගියා ඉස්සර

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේක බලන්ඩ හොයාගන්ඩ නැද්ද..රොජර් සෙනෙවිරත්න,නිමන්ති පෝරගේ එහෙම ඉන්නෙ..මන්කොල්ලකාරයො වගයක් ගෙදරකට කඩාපැනල ,වයිෆ්ව ප්‍රාණ ඇපේට තියාගෙන හස්බන්ඩ්ව එලියට යවල සල්ලි ගෙන්නගන්ඩ යන සීන් එකක් තියෙන්නෙ..