සන්දීප් නැගිටියි

monson

Well-known member
  • May 7, 2007
    25,577
    28,493
    113
    සන්දීප් නැගිටියි

    පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ ජීප් රථයේ ගැටී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සන්දීප් සම්පත්ට සිහිය ලැබී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.


    මේ සම්බන්ධයෙන් www.nethfm.com කළ කරුණු විමසීමක දී උදය ගම්මන්පිල ;) මහතා සඳහන් කළේ එය සත්‍යයක් බවයි.


    - See more at: http://offair.nethfm.com/article/35229
     
    Last edited: