සන්දීප් මල්ලි දැකලා පපුව දාලා ගියා

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,954
    8,296
    113
    Kotahena
    කාලාකණ්ණිකම කියන්නේ high capacity bike ඔක්කොම පලිද දැං පාඨලී ගෙ සුළු රිය අනතුරට? පාඨලී අම්මට හමුනගන්න තමයී ඉතින් හදන්නේ දැං
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කාලාකණ්ණිකම කියන්නේ high capacity bike ඔක්කොම පලිද දැං පාඨලී ගෙ සුළු රිය අනතුරට? පාඨලී අම්මට හමුනගන්න තමයී ඉතින් හදන්නේ දැං

    රනවක ගල් පොන්සියාගේ හොරගමන මාට්ටු වෙයි කියල් හප්පලා සද්ද නැතුව ඉන්නව නදීසා වේශි හිටියද දන්නේ නෑ කටේ ඔබාගෙන පිශ්තෝලේ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1000සීසී වැඩි බයිසිකලයක්ලු නේද? වහල් කන්නාඩියක් දාගෙන ගිහින් තියෙන්නේ.. :yes::yes::yes:

    1000 ද 100 ද එහෙමත් නැත්තන් ෆුට් සයිකලයක්ද අදාල නැ..මහ පාරට අතුරු පාරක ඉදල දාල හප්පල පැනල ගිහින් වෙන උන්ව දාල ශේප් වෙන්ඩ බැ..උබල වගේ වහල්ලු ලැජ්ජයි ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    yako balapan wahala anith eunge kannadiya gana vivechanaya karan hati.. munge wahal kamata moleth kurolu wela :dull:

    තොපි තමයි රියල්ම වහල්ලු.. අහිසක කොල්ලෙක්ව හප්පල ගිය පාදඩ දේශපාලකයෙක්ව සුද්ද කරන..ලැජ්ජයි තොපි ගැන අඩුම ගානෙ තොපි දැක්කෙ නැද්ද අර කොල්ල අනතුරෙන් අවුරුදු 4කට පස්සෙත් විදවන විදවිල්ල, තොපේ ඔය වහල් භාවයයි පාට කන්නාඩියයි ගලෝ ගනියවු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පස්ස පැත්තෙ වැදුනු නිසා වෙන්න ඇති cctv මකල දැම්මෙ.......:no::angry::angry:

    :yes: රිය අනතුරක් උනාම පීඩිතය කොච්චර අසරනව වෙනවද කියල ඔය පාට කන්නාඩි දාන් පාදඩ පාඨලියට කඩේ යන මීහරක්ට තේරෙන් නැ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    :yes: රිය අනතුරක් උනාම පීඩිතය කොච්චර අසරනව වෙනවද කියල ඔය පාට කන්නාඩි දාන් පාදඩ පාඨලියට කඩේ යන මීහරක්ට තේරෙන් නැ..

    Mahindaya giyapu helicopter eke Kurullek wadila marilalu..

    Eka wedak na kiyamuko.. buwa gihin tiyenne Carlton preschool eke christmas party ekata...

    Ehen Haamuduruwo welak noka minissunta anduwe naya gewanna udaw illanawa.. Mahinda ponsiya heliye aatal gannawa.. Mokakda oi me guuu system eka?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    රනවක ගල් පොන්සියාගේ හොරගමන මාට්ටු වෙයි කියල් හප්පලා සද්ද නැතුව ඉන්නව නදීසා වේශි හිටියද දන්නේ නෑ කටේ ඔබාගෙන පිශ්තෝලේ :P:P

    mu wage eunta yana enaman nati wena ekama hodai.. me rata ballata yanawanam yana one menna mun nisa.. balapange muge katawa jara hatikare okkoma inne dan lankawe. lakwata lagadima loku henayak path wela munta wedak wet wei wage :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mahindaya giyapu helicopter eke Kurullek wadila marilalu..
    Eka wedak na kiyamuko.. buwa gihin tiyenne Carlton preschool eke christmas party ekata...
    Ehen Haamuduruwo welak noka minissunta anduwe naya gewanna udaw illanawa.. Mahinda ponsiya heliye aatal gannawa.. Mokakda oi me guuu system eka?

    අදාලව පවසපන් පොන්ස් කුරුල්ලොයි හෙලිකොප්ටරුයි ණයයි මහින්දයි ආතලුයි අදාල වෙන්නෙ කොහොමද සදිප්ගෙ තෙර්ඩ් එකට..
    පාඨලීට උක දික් කරන ගූ ඇන් පී ගල් කොල්ලො අනේ මන්ද තොපි නම් කවදා හැදෙයිද කියල..
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේකා ලැප්ටොප් එක අල්ලන්න දගලන හැටි දැක්කම වාවන්නේ නෑ බන් ..

    January 17, 2020
    ඇමති එස්.එම්. චන්ද්‍රසේන යතුරුදියක් යටකර පලායයි.. පියා, මව මරුට, කුඩා දියණියට බරපතලයි
    January 19, 2020 - දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ මවත් මියයයි...
    කුඩා දියණිය බරපතල හේතුවෙන් තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ​

    https://www.slstory.com/?p=55341
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1000 ද 100 ද එහෙමත් නැත්තන් ෆුට් සයිකලයක්ද අදාල නැ..මහ පාරට අතුරු පාරක ඉදල දාල හප්පල පැනල ගිහින් වෙන උන්ව දාල ශේප් වෙන්ඩ බැ..උබල වගේ වහල්ලු ලැජ්ජයි ..

    ඇමති එස්.එම්. චන්ද්‍රසේන යතුරුදියක් යටකර පලායයි.. පියා, මව මරුට, කුඩා දියණියට බරපතලයි

    ගෝතා ස ගේ සැමට සමාන නීතිය​​

    bump