කාලාකණ්ණිකම කියන්නේ high capacity bike ඔක්කොම පලිද දැං පාඨලී ගෙ සුළු රිය අනතුරට? පාඨලී අම්මට හමුනගන්න තමයී ඉතින් හදන්නේ දැං


1000සීසී වැඩි බයිසිකලයක්ලු නේද? වහල් කන්නාඩියක් දාගෙන ගිහින් තියෙන්නේ..![]()
yako balapan wahala anith eunge kannadiya gana vivechanaya karan hati.. munge wahal kamata moleth kurolu wela![]()
පස්ස පැත්තෙ වැදුනු නිසා වෙන්න ඇති cctv මකල දැම්මෙ.......![]()
රිය අනතුරක් උනාම පීඩිතය කොච්චර අසරනව වෙනවද කියල ඔය පාට කන්නාඩි දාන් පාදඩ පාඨලියට කඩේ යන මීහරක්ට තේරෙන් නැ.. රිය අනතුරක් උනාම පීඩිතය කොච්චර අසරනව වෙනවද කියල ඔය පාට කන්නාඩි දාන් පාදඩ පාඨලියට කඩේ යන මීහරක්ට තේරෙන් නැ..
රනවක ගල් පොන්සියාගේ හොරගමන මාට්ටු වෙයි කියල් හප්පලා සද්ද නැතුව ඉන්නව නදීසා වේශි හිටියද දන්නේ නෑ කටේ ඔබාගෙන පිශ්තෝලේ![]()

Mahindaya giyapu helicopter eke Kurullek wadila marilalu..
Eka wedak na kiyamuko.. buwa gihin tiyenne Carlton preschool eke christmas party ekata...
Ehen Haamuduruwo welak noka minissunta anduwe naya gewanna udaw illanawa.. Mahinda ponsiya heliye aatal gannawa.. Mokakda oi me guuu system eka?
මේකා ලැප්ටොප් එක අල්ලන්න දගලන හැටි දැක්කම වාවන්නේ නෑ බන් ..
1000 ද 100 ද එහෙමත් නැත්තන් ෆුට් සයිකලයක්ද අදාල නැ..මහ පාරට අතුරු පාරක ඉදල දාල හප්පල පැනල ගිහින් වෙන උන්ව දාල ශේප් වෙන්ඩ බැ..උබල වගේ වහල්ලු ලැජ්ජයි ..
1000 ද 100 ද එහෙමත් නැත්තන් ෆුට් සයිකලයක්ද අදාල නැ..මහ පාරට අතුරු පාරක ඉදල දාල හප්පල පැනල ගිහින් වෙන උන්ව දාල ශේප් වෙන්ඩ බැ..උබල වගේ වහල්ලු ලැජ්ජයි ..