සන්ධානයට දිස්ත‍්‍රික්ක 14ක ජය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සන්ධානයට දිස්ත‍්‍රික්ක 14ක ජය

    මහමැතිවරණ සටන ආරම්භ වන අවස්ථාවේම එක්සත් ජනතා නිදහස් සන්ධානයට දිස්ත‍්‍රික්ක 14ක ජය හිමිව ඇතැයි සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට මෙවර ජයගත හැක්කේ දිස්ත‍්‍රික්ක 4ක් පමණක් බවයි.​
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    චන්දේ තියලා සල්ලි නාස්ති කරලා වැඩක් නැහැ. සන්ධානේ දිනුම්. පොස්ටර් කට්අවුට් රැස්විම් එපා
    (අප්පච්චි දරැවන්ගෙන් ඉල්ලයි)
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සිරිසේන රූප පෙට්ටියේ කියපු කතාවට මට අධෝමුඛයෙන් හිනා ගියා. උන්දැ කියනවා උන්දැගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම. රටේ මහජනතාවට තමන් කැමති කෙනෙක් ට ඡන්දය පාවිච්චි කිරීමට තියන අයිතියට බාධා කරන එක අහවල් එකාගේ ප්‍රජාතන්ත්‍රවාදයද? මහින්ද ජනාධිපතිවරණෙන් පැරදුන කියල මැතිවරණෙකට එන්න බැරි නෑ නේ. එහෙනං 29 වතාවක් පැරදිච්ච රනිල් අල්ලලා හිරේ දාන්න එපායැ. උතුරු නැගෙනහිර ජාතිවාදී ඡන්ද ටිකකින් ගොඩ ගිය උන්නැහේ තාම දන්නේ නෑ දකුණේ මිනිස්සු බහුතරයක් උන්දැට කැමති නෑ කියල. ලොක්කා වෙලා ඊළඟ මිනිත්තුවේ ඉඳන් කරේ ප්‍රජාතන්ත්‍රවාදය කාපු එක. රනිල් ට ගෝල කම දුන්න, පක්ෂේ සභාපති කම උදුරාගත්ත. පාර්ලිමේන්තුවට බකට් දැම්මා. දැන් ඒ මදිවට මිනිස්සුන්ට පාර්ලිමේන්තුවට තමන් කැමති කෙනෙක් යවන්න තියන එකටත් කෙලින්න හදනවා. ඔය ඒකාධිපතිය කියන මහින්ද මහත්තය ඒවගේ වැඩ කරාද? ඒක කරන්න ගියොත් ඇනගන්නවා කියල තේරුණ ගමන් ටිකට් එක දීල දැන් කුල කියනවා. මෙයා තරම් ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහපු එකෙක් ඉන්නවනම් ඒ ජේ.ආර්. ලොක්කයි, ප්‍රභාකරනුයි. එකත් එකටම ජෝන් කෙරී කෝල් එකක් දාල හිටං, මොකද්ද .... කරේ කියල අහන්න ඇති සිංහලෙන්ම. එකට බය වෙච්ච පාර තමයි ඔය... හැබැයි අපරාදේ කියන්න බෑ ගෑනුන්ට වගේ කිසිම දෙයක් හංගන් ඉන්න බෑ, ඔක්කොම කරපු අසික්සිත වැඩ ටික කියවුනා..
    අනේ ඉතිං මැස්සෙක් ගිය උඩ කිව්වලු ...