සන්ධානය හා නිදහස් පක්ශය දෙකඩ වෙයි?

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
සන්ධානය හා නිදහස් පක්ශය දෙකඩ වෙයි?

සන්ධානය හා නිදහස් පක්ශය දෙකඩ වෙයි යනුවෙන් පලවූ සියලු ප්‍රවෘති අසත්‍යයයි - අභ‍යන්තර ආරන්චි මාර්ග

දෙකඩ උනත් සිදුවන්නේ මෙයයි
http://www.elakiri.com/forum/showthread.php?t=1684864 ;)
 
Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
පැටියා;18608334 said:

imss.jpg
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇත්තවශයෙන්ම කියනවා නං නිදහස් පක්සේ තනියෙම ඉල්ලුවොත් ආසන 10 විතර ගන්න ඉඩ තියෙනව
    ලංකාවේ තනි ලොකුම පක්සේ unp එක. unp කාරයෝ තනියෙම ඉල්ලලා ගන්න ආසන ගාන වෙන කිසිම පක්සෙකට ලොවෙත් ගන්න බෑ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ශ‍්‍රිලනිප භාණ්ඩාගාරික ඇමති එස්.බී. නාවින්න මහතා එක්සත් ජාතික පක්‍ෂයට එක් වී තිබේ.

    ශ්‍රීලනිප කුරුණෑගල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    34iyr9wd.jpg

    Western Provincial Councilor Hirunika Premachandra said that she would not remain in the Sri Lanka Freedom Party (SLFP) if former President Mahinda Rajapaksa was given nominations to contest from the party. She said she would make a decision on her SLFP membership today. “All the things we have spoken of during the previous presidential council election would become false if Mr. Rajapaksa was allowed to contest from SLFP. Therefore, I will not remain in the SLFP if he was given nominations and will contest from another party,” she said. (Indika Sri Aravinda) - See more at: http://www.dailymirror.lk/78377/hirunika-to-decide-on-her-slfp-membership-today#sthash.Tsi0EYH7.dpuf
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජාතික හෙළ උරුමය එජනිසයෙන් ඉවත් වේ

    මහින්ද රාජපක්ෂ වැනි නීල කාස හොරෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා බාර දීමට එම සන්ධානය තීරණය කිරීමත් සමග එම සන්ධානයේ ප්‍රබල හවුල් කරුවෙක් වූ ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව අද ප්‍රකාශ කෙළේය.

    මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක චම්පික රණවක මහතා මේ බව නිවේදනය කළේය. ජනවාරි 8 වෙනිදා ජනතා බලවේගය ප්‍රධාන පක්ෂ දෙකම තේරුම් ගත්තේ නැතැයි පැවසූ රණවක මහතා තමන් ඒ සඳහා නව පෙරමුණක් අවශ්‍ය බව තේරුම් ගනිමින් සාමූහික වෘත්තීය නායකත්වයක් අලුත් අරුතකින් හදන බව පැවසීය. දූෂිත නූගත් දේශපාලකයන්ට තවත් අවුරුදු 5 ක් කොල්ලා කන්න ඉඩ දෙන්න එපා යැයි ද ඔහු කීය.

    ඔවුන් ඉදිරිපත් වන නව පෙරමුණේ නම ‘එක්සත් ජාතික යහපාලන පෙරමුණ‘ නම් වන අතර ‘දියමන්තිය‘ එහි පක්ෂ ලකුණ වේ.

    මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න කිහිපයක් මෙසේය.

    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ජිංතක ජිල්ලබකිට;18613557 said:

    hari hina :rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     
    ඔව් ඔව් මටත් නිවුස් එක ආවා:confused: