සන්ධානේ ඉවරටම ඉවරයි..............

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    සන්ධානේ ඉවරටම ඉවරයි..............

    හැම දිස්ත්‍රික්කයෙන්ම සන්ධානේ පත්වෙලා ඉන්න නියෝජිතයන්ගේ ලැයිස්තුව බලන්න. ඒක ගන්න දෙයක් නැහැ.හොරු,පාතාලේ,කුඩු කාරයන්ගෙන් පිරිලා. බෙහෙතකට ඉගෙනගත්ත හොද එකෙක් හොයාගන්න බැහැ.මේ පක්සේට රට පාලනය කරන්න දුන්නොත් රට ඉවරයි.මහින්දගේ සාටකේ එල්ලිලා හොරු ඔක්කොම වගේ පාලිමෙන්තුවට අවා.මෙදා කපේට මෙත්‍රී ට සන්ධානේ ගොඩ දාන්න බැහැ.ලංකාවේ මෝඩ ජනතාව මහින්දගේ මිනිස්සු කිය කිය මෙලෝ වැඩකට නැති හොරු ගනිකාවෝ සෙට් එකක් පාලිමෙන්තුවට එවලා තියෙන්නේ. ඇයි මේ ජනතාවට රට ගැන හිතන්න බැරි.මහින්ද රටට වැඩක් කරපු හින්දා මහින්ද වැඩි චන්ද වලින් පාලිමෙන්තුවට එව්වට කමක් නැහැ.මෛත්‍රී ට දැන් සබාපති කමෙන් අයින් වෙන්න තියෙන්නේ.මෛත්‍රී ඊලග පාර චන්දේ ඉල්ලන්නෙත් නැහැ අනික සන්දානේ ඉන්න හොරුත් එක්ක මෛත්‍රීට ඉන්නත් බැහැ.
    UNP එකෙන් ඇවිල්ලා තියෙන සෙට් එක බොහෝ දුරට හොදයි.JVP එක ගැන නම් දුකයි.කතා කරලා වැඩක් නැහැ.රටට ඕනේ අවස්ථාවල පක්ෂේ ගැන නොහිතා රට ගැන තීරණ ගත්ත පක්ෂයක් JVP කියන්නේ.​
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113

    :yes::yes:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒකට තමයි මහින්ද සමග නැගිටිමු කියලා උන් ඒ් මනුස්සයාව නැවත වරක් පීචං කෙරැවේ
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    හැම දිස්ත්‍රික්කයෙන්ම සන්ධානේ පත්වෙලා ඉන්න නියෝජිතයන්ගේ ලැයිස්තුව බලන්න. ඒක ගන්න දෙයක් නැහැ.හොරු,පාතාලේ,කුඩු කාරයන්ගෙන් පිරිලා. බෙහෙතකට ඉගෙනගත්ත හොද එකෙක් හොයාගන්න බැහැ.මේ පක්සේට රට පාලනය කරන්න දුන්නොත් රට ඉවරයි.මහින්දගේ සාටකේ එල්ලිලා හොරු ඔක්කොම වගේ පාලිමෙන්තුවට අවා.මෙදා කපේට මෙත්‍රී ට සන්ධානේ ගොඩ දාන්න බැහැ.ලංකාවේ මෝඩ ජනතාව මහින්දගේ මිනිස්සු කිය කිය මෙලෝ වැඩකට නැති හොරු ගනිකාවෝ සෙට් එකක් පාලිමෙන්තුවට එවලා තියෙන්නේ. ඇයි මේ ජනතාවට රට ගැන හිතන්න බැරි.මහින්ද රටට වැඩක් කරපු හින්දා මහින්ද වැඩි චන්ද වලින් පාලිමෙන්තුවට එව්වට කමක් නැහැ.මෛත්‍රී ට දැන් සබාපති කමෙන් අයින් වෙන්න තියෙන්නේ.මෛත්‍රී ඊලග පාර චන්දේ ඉල්ලන්නෙත් නැහැ අනික සන්දානේ ඉන්න හොරුත් එක්ක මෛත්‍රීට ඉන්නත් බැහැ.
    UNP එකෙන් ඇවිල්ලා තියෙන සෙට් එක බොහෝ දුරට හොදයි.JVP එක ගැන නම් දුකයි.කතා කරලා වැඩක් නැහැ.රටට ඕනේ අවස්ථාවල පක්ෂේ ගැන නොහිතා රට ගැන තීරණ ගත්ත පක්ෂයක් JVP කියන්නේ.​

    :yes::yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගීතා,මුතුහෙට්ටිගම වැනි විද්වතුන් පාර්ලිමේන්තු යවා හඳුන්නෙත්ති වැනි මැරයන් ගෙදර යවා රටෙහි උන්නතිය සඳහා පලමු වෙඩිමුරය තැබූ දකුණේ උගත් බුද්ධිමත් ඡන්දදායකයාට මාගේ ශීර්ෂ පූර්වක ප්‍රණාමය.....
    :lol::lol::lol:

    :(:(:(:(:(:(:(:(:(:(

    gossip එකේ comment එකක තිබ්බේ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    හංසයාගේ ලක්ෂ 62 නම් බෙදිලා ගියා.
    අර ලක්ෂ 58 ට මොකද උනේ විමලේ?
    විමලේ...... විමලේ............. කෝ මේ විමලේ????????
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හංසයාගේ ලක්ෂ 62 නම් බෙදිලා ගියා.
    අර ලක්ෂ 58 ට මොකද උනේ විමලේ?
    විමලේ...... විමලේ............. කෝ මේ විමලේ????????

    :lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    අපවිත්‍රා වේස කටට මොකද උනේ බොලව් ? ඒ මෝඩ ගෑනිට චන්දෙ දුන්න එවුන්ට නම් හෙනම ගහල කුජීත වෙලා යන්න ඕනෙ :growl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හැම දිස්ත්‍රික්කයෙන්ම සන්ධානේ පත්වෙලා ඉන්න නියෝජිතයන්ගේ ලැයිස්තුව බලන්න. ඒක ගන්න දෙයක් නැහැ.හොරු,පාතාලේ,කුඩු කාරයන්ගෙන් පිරිලා. බෙහෙතකට ඉගෙනගත්ත හොද එකෙක් හොයාගන්න බැහැ.මේ පක්සේට රට පාලනය කරන්න දුන්නොත් රට ඉවරයි.මහින්දගේ සාටකේ එල්ලිලා හොරු ඔක්කොම වගේ පාලිමෙන්තුවට අවා.මෙදා කපේට මෙත්‍රී ට සන්ධානේ ගොඩ දාන්න බැහැ.ලංකාවේ මෝඩ ජනතාව මහින්දගේ මිනිස්සු කිය කිය මෙලෝ වැඩකට නැති හොරු ගනිකාවෝ සෙට් එකක් පාලිමෙන්තුවට එවලා තියෙන්නේ. ඇයි මේ ජනතාවට රට ගැන හිතන්න බැරි.මහින්ද රටට වැඩක් කරපු හින්දා මහින්ද වැඩි චන්ද වලින් පාලිමෙන්තුවට එව්වට කමක් නැහැ.මෛත්‍රී ට දැන් සබාපති කමෙන් අයින් වෙන්න තියෙන්නේ.මෛත්‍රී ඊලග පාර චන්දේ ඉල්ලන්නෙත් නැහැ අනික සන්දානේ ඉන්න හොරුත් එක්ක මෛත්‍රීට ඉන්නත් බැහැ.
    UNP එකෙන් ඇවිල්ලා තියෙන සෙට් එක බොහෝ දුරට හොදයි.JVP එක ගැන නම් දුකයි.කතා කරලා වැඩක් නැහැ.රටට ඕනේ අවස්ථාවල පක්ෂේ ගැන නොහිතා රට ගැන තීරණ ගත්ත පක්ෂයක් JVP කියන්නේ.​

    එකකට විරුද්ධයි ජනතා විමුක්ති පෙරමුනට වැඩක් හරියට කරගන්න බැහැ ඔවුන් හොද විචෙචනයට විතරයි එක මිනිස්සුන් දන්නවා .... වැඩි විස්තර අපෙ සොමවංශගෙන් අහගන්න ... ඔහුත් ලොකු උදව්වක් කරා අනුරව ගෙදර යවන්න
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැම දිස්ත්‍රික්කයෙන්ම සන්ධානේ පත්වෙලා ඉන්න නියෝජිතයන්ගේ ලැයිස්තුව බලන්න. ඒක ගන්න දෙයක් නැහැ.හොරු,පාතාලේ,කුඩු කාරයන්ගෙන් පිරිලා. බෙහෙතකට ඉගෙනගත්ත හොද එකෙක් හොයාගන්න බැහැ.මේ පක්සේට රට පාලනය කරන්න දුන්නොත් රට ඉවරයි.මහින්දගේ සාටකේ එල්ලිලා හොරු ඔක්කොම වගේ පාලිමෙන්තුවට අවා.මෙදා කපේට මෙත්‍රී ට සන්ධානේ ගොඩ දාන්න බැහැ.ලංකාවේ මෝඩ ජනතාව මහින්දගේ මිනිස්සු කිය කිය මෙලෝ වැඩකට නැති හොරු ගනිකාවෝ සෙට් එකක් පාලිමෙන්තුවට එවලා තියෙන්නේ. ඇයි මේ ජනතාවට රට ගැන හිතන්න බැරි.මහින්ද රටට වැඩක් කරපු හින්දා මහින්ද වැඩි චන්ද වලින් පාලිමෙන්තුවට එව්වට කමක් නැහැ.මෛත්‍රී ට දැන් සබාපති කමෙන් අයින් වෙන්න තියෙන්නේ.මෛත්‍රී ඊලග පාර චන්දේ ඉල්ලන්නෙත් නැහැ අනික සන්දානේ ඉන්න හොරුත් එක්ක මෛත්‍රීට ඉන්නත් බැහැ.
    UNP එකෙන් ඇවිල්ලා තියෙන සෙට් එක බොහෝ දුරට හොදයි.JVP එක ගැන නම් දුකයි.කතා කරලා වැඩක් නැහැ.රටට ඕනේ අවස්ථාවල පක්ෂේ ගැන නොහිතා රට ගැන තීරණ ගත්ත පක්ෂයක් JVP කියන්නේ.​

    අනිවා! :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හංසයාගේ ලක්ෂ 62 නම් බෙදිලා ගියා.
    අර ලක්ෂ 58 ට මොකද උනේ විමලේ?
    විමලේ...... විමලේ............. කෝ මේ විමලේ????????

    :lol:

    ආන් දුවනවා ආන් දුවනවා! :lol: :lol:
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    11885340_418635074992059_8033084471540642877_n.jpg