සන්ධානේ ඉවරටම ඉවරයි..............
හැම දිස්ත්‍රික්කයෙන්ම සන්ධානේ පත්වෙලා ඉන්න නියෝජිතයන්ගේ ලැයිස්තුව බලන්න. ඒක ගන්න දෙයක් නැහැ.හොරු,පාතාලේ,කුඩු කාරයන්ගෙන් පිරිලා. බෙහෙතකට ඉගෙනගත්ත හොද එකෙක් හොයාගන්න බැහැ.මේ පක්සේට රට පාලනය කරන්න දුන්නොත් රට ඉවරයි.මහින්දගේ සාටකේ එල්ලිලා හොරු ඔක්කොම වගේ පාලිමෙන්තුවට අවා.මෙදා කපේට මෙත්‍රී ට සන්ධානේ ගොඩ දාන්න බැහැ.ලංකාවේ මෝඩ ජනතාව මහින්දගේ මිනිස්සු කිය කිය මෙලෝ වැඩකට නැති හොරු ගනිකාවෝ සෙට් එකක් පාලිමෙන්තුවට එවලා තියෙන්නේ. ඇයි මේ ජනතාවට රට ගැන හිතන්න බැරි.මහින්ද රටට වැඩක් කරපු හින්දා මහින්ද වැඩි චන්ද වලින් පාලිමෙන්තුවට එව්වට කමක් නැහැ.මෛත්‍රී ට දැන් සබාපති කමෙන් අයින් වෙන්න තියෙන්නේ.මෛත්‍රී ඊලග පාර චන්දේ ඉල්ලන්නෙත් නැහැ අනික සන්දානේ ඉන්න හොරුත් එක්ක මෛත්‍රීට ඉන්නත් බැහැ.
UNP එකෙන් ඇවිල්ලා තියෙන සෙට් එක බොහෝ දුරට හොදයි.JVP එක ගැන නම් දුකයි.කතා කරලා වැඩක් නැහැ.රටට ඕනේ අවස්ථාවල පක්ෂේ ගැන නොහිතා රට ගැන තීරණ ගත්ත පක්ෂයක් JVP කියන්නේ.
UNP එකෙන් ඇවිල්ලා තියෙන සෙට් එක බොහෝ දුරට හොදයි.JVP එක ගැන නම් දුකයි.කතා කරලා වැඩක් නැහැ.රටට ඕනේ අවස්ථාවල පක්ෂේ ගැන නොහිතා රට ගැන තීරණ ගත්ත පක්ෂයක් JVP කියන්නේ.
Last edited: