සන්ධානේ බිංදුවට බස්සනවා- සරත්

rope

Banned
Mar 11, 2011
507
74
0
සන්ධානේ බිංදුවට බස්සනවා- සරත්

ආණ්ඩුව බිංදුවට බස්සනවා-ජෙනරල් ෆොන්සේකා

cbc8adc64d05b4387fc441caa43534c3
Posted by Lankan Voice on Mar 22nd, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.

ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 60ක් ලබාගත් ආණ්ඩුව මහ මැතිවරණයේදී ලක්‍ෂ 48 කටද පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 33 කටද අඩුවූ බවත් ඊලඟ මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව බින්දුවට ද බස්සන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්‍රකාශ කළා.ෆොන්සේකා මහතා එසේ පැවසුවේ ප‍්‍රතිකාර සඳහා කොළඹ මහා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකය වෙත අද (22)ගෙන එනු ලැබීමෙන් පසුව නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදීය.

Palitha101

Member
Sep 8, 2009
195
10
0
homagama

:frown::lol::rolleyes:
 
nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    ආණ්ඩුව බිංදුවට බස්සනවා-ජෙනරල් ෆොන්සේකා

    cbc8adc64d05b4387fc441caa43534c3
    Posted by Lankan Voice on Mar 22nd, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.

    ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 60ක් ලබාගත් ආණ්ඩුව මහ මැතිවරණයේදී ලක්‍ෂ 48 කටද පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්‍ෂ 33 කටද අඩුවූ බවත් ඊලඟ මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව බින්දුවට ද බස්සන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්‍රකාශ කළා.ෆොන්සේකා මහතා එසේ පැවසුවේ ප‍්‍රතිකාර සඳහා කොළඹ මහා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකය වෙත අද (22)ගෙන එනු ලැබීමෙන් පසුව නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදීය.

    අන්න කතාව එළ එළ
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    ජනාධිපතිවරනයේදී සාමන්‍යයෙන් මිනිස්සු වැඩිපුර චන්දය පාවිච්චි කරනව.. අනික මේ ලක්ශ 33 ගත්තෙ රටේ කොටසක චන්දේ නොතිය.. ඒක වත් තෙරුම් ගන්න බැරි තරම් හිටපු හමුදාපති තුමා මොඩ විම ගැන කනගාටුවෙනව..
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home

    :yes::yes::yes: samahara wita eya nodannawa athi me para mulu ratema chande thibune na kiyala:D
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    33Laks api paththakin thiyamu...
    60laks wala idan 48laks walata adu wela thiyenawaneee...

    Numbers dila balala modayek wage compare karanna epa normaly pesidetetal ekakadi chandi use wenawa wedei genaral election ekakadi ekakadi eta wada adui local concial ekakadi eth adui :D

    uba kiyanwane 60lak 48 wela kiyala SF 41 lak gatha eth eta passe unp ekei Dna ekei dekama ekathu kalath 28 lak e kiyanne ekath adu wela 41 edala 28 wenakam :rofl: gan talks danna epa ban
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    අනේ...කොහොම හිටිය මනුස්සයෙක්ද...?

    තනියෙම රජ වෙන්න ගිහින් මිතුරන්ව හතුරො කරගෙන, හතුරන් එක්ක එකතු වෙන්න ගියානෙ.....

    අන්තිමට ඇත්ත මිතුරොත් නෑ...මිතුරු වේෂයෙන් ආපු හතුරොත් නෑ....

    :(