සන්ධානේ බිංදුවට බස්සනවා- සරත්
ආණ්ඩුව බිංදුවට බස්සනවා-ජෙනරල් ෆොන්සේකා
Posted by Lankan Voice on Mar 22nd, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. Responses are currently closed, but you can trackback from your own site.
ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 60ක් ලබාගත් ආණ්ඩුව මහ මැතිවරණයේදී ලක්ෂ 48 කටද පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 33 කටද අඩුවූ බවත් ඊලඟ මැතිවරණයේදී ආණ්ඩුවේ ඡන්ද සංඛ්‍යාව බින්දුවට ද බස්සන බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්‍රකාශ කළා.ෆොන්සේකා මහතා එසේ පැවසුවේ ප්‍රතිකාර සඳහා කොළඹ මහා රෝහලේ දන්ත වෛද්‍ය ඒකකය වෙත අද (22)ගෙන එනු ලැබීමෙන් පසුව නැවත බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදීය.

gan talks danna epa ban