සන්ධාන මංගල රැලිය අනුරාධපුර
watch live on csn
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ජනරැළිය අද අනුරාධපුර සල්ගාදු ක‍්‍රිඩා පිටියේදී පැවැත්වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැළිය පැවැත්වේ.
මැතිවණයෙන් පසු ස්ථිර ලෙසම හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත් කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා අනුරාධපුරයේ පැවැත්වෙන සන්ධාන මංගල රැළිය අමතමින් කියා සිටියේය.
මැතිවණයෙන් පසු නියත ලෙසම මේ රටේ අගමැති වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා යයි සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා අනුරපුර සන්ධාන මංගල රැළිය අමතමින් කියා සිටියේය.තමන් සන්ධාන මහ ලේකම්වරයා ලෙස වගකීමෙන් මෙය ප‍්‍රකාශ කරන බව කියා සිටියේය.
සන්ධානය නියත ලෙසම ජයගන්නා ඉදිරි මහ මැතිවණයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කල යුතු බවත් ඊට අදාල යෝජනා කරන්නේ තමන් බවත් හිටපු විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අනුරාධපුරයේ පැවැත්වෙන සන්ධාන රැළිය අමතමින් කියා සිටියේය.
එන මහ මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාපජෂක් මහතා අගමැති කර විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව අනුරාධපුරයේ පැවැත්වෙන සන්ධාන රැළිය අමතමින් මහාචර්ය තිස්ස විතාරණ මහතා කියා සිටියේය.

Last edited: