සන්ධි සුදා

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචන් මම ටීවී එකේ ඇඩ් එකක් දැක්කා සන්ධි සුදා ගැන,
    අම්මගෙ දනහිස් අමාරුවක් තියනවා.මට ඒක අම්මාට අරන් දෙන්න ඕන.
    කව්රුහරි ඉන්නවද මේක පාවිච්චි කළ අය?
    මේක ඇත්තටම කියන තරම් හොඳයිද.
    කොහොමද original එක අඳුනගන්නෙ.

    මට විස්තර ටිකක් කියන්නකො.
    :yes:
    අඩුම තරමෙ බම්ප් එකක්වත්............
     
    Last edited:

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    wife ge amma use kara 3 bottles.

    eka mchn ganakan adui, habai gana eka nawaththuwoth ai kalin wagema ridenawa.

    digatama continue karanna ona
     
    මචන් මම ටීවී එකේ ඇඩ් එකක් දැක්කා සන්ධි සුදා ගැන,
    අම්මගෙ දනහිස් අමාරුවක් තියනවා.මට ඒක අම්මාට අරන් දෙන්න ඕන.
    කව්රුහරි ඉන්නවද මේක පාවිච්චි කළ අය?
    මේක ඇත්තටම කියන තරම් හොඳයිද.
    කොහොමද original එක අඳුනගන්නෙ.

    මට විස්තර ටිකක් කියන්නකො.
    :yes:
    අඩුම තරමෙ බම්ප් එකක්වත්............

    ඕක ගෑවම සමහරුන්ට අඩුවෙලා යනවා. ඒත් සමහර අයට ආයේ හන්දි අමාරුව මතු වෙලා තියෙනවා. ඔය හන්දි කැක්කුම හන්දියකින් ආවට ලෙඩේ තියෙන්නෙ වෙන තැනක. ඒතෙන්ට බේත් නොකර හන්දියට මැරෙනකල් බේත් කළත් නිට්ටාවට හොඳ වෙන්නෙ නෑ.
     
    wife ge amma use kara 3 bottles.

    eka mchn ganakan adui, habai gana eka nawaththuwoth ai kalin wagema ridenawa.

    digatama continue karanna ona

    ආ මේ කියන්නෙ මම කිව්ව එකම. දිගටම ගාන්න ඕනා බෝතල් අරගෙන. නමුත් සිංහල වෙදකමේ එහෙම නෑ. නිට්ටාවටම සුව කරනවා ලෙඩේ මුලටම බේත් කරලා.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අපේ පැත්තෙ කෙනෙක් නං ඇරන් තිබුනා . වැඩක් නෑ කියලා තමයි කියන්නේ. කොහොමද දන්නෙ නෑ හැබැයි,, කොකටත් හොයල බලපන්
     
    අපේ පැත්තෙ කෙනෙක් නං ඇරන් තිබුනා . වැඩක් නෑ කියලා තමයි කියන්නේ. කොහොමද දන්නෙ නෑ හැබැයි,, කොකටත් හොයල බලපන්

    ගානකල් හොඳයි. එච්චරයි. නිට්ටාවක් නෑ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    wedak ne bn owa ganna epa.. marketing karanne... hoda weda gedarakata palayan.. kenek hoya ganna beri nam senasurada ITN eka balapan ude 9.30ta.. eke weddu katha karanwa.. goda weddu nemei registered reputed weddu ... mam danna hoda wedek innawa panadure hospital eka pare..

    Kasthuri Arachchi weda medura kiwwama ona kenek dannawa .. ehe okata beheth karanawada kiyala nam danne neh.. hoyala balala palayan.. beheth ehema ganne weda mahaththayamai.. golayoo dala beheth ganne neh kiyala mage yaluwek kiwwa... yaluwa konde amaruwakata beheth gaththa
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ඔරිජිනල් එකේ බෝතල් පැක් එක ගෑවම මාස 6ක් වගේ හොඳයි
    බාල එකේ බෝතල් පැක් එක ගාලා නවත්තපු දවසෙ ඉඳන් ආයෙ අමාරුයි
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඉදිරියේ රාළ;20217780 said:
    ඕක ගෑවම සමහරුන්ට අඩුවෙලා යනවා. ඒත් සමහර අයට ආයේ හන්දි අමාරුව මතු වෙලා තියෙනවා. ඔය හන්දි කැක්කුම හන්දියකින් ආවට ලෙඩේ තියෙන්නෙ වෙන තැනක. ඒතෙන්ට බේත් නොකර හන්දියට මැරෙනකල් බේත් කළත් නිට්ටාවට හොඳ වෙන්නෙ නෑ.

    elama ela kathawa machan........
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ඔරිජිනල් එකේ බෝතල් පැක් එක ගෑවම මාස 6ක් වගේ හොඳයි
    බාල එකේ බෝතල් පැක් එක ගාලා නවත්තපු දවසෙ ඉඳන් ආයෙ අමාරුයි

    meka thama aththa kathawa ape amma ta arthritis tiyenne!!! sathi dekak eka digata gaawama godak honda una(normal beheth ganne habai)!!! siraama vidiya thamai original eka gaala reddak iron karala gaapu thana othanne(example kakula) hondata unusumwa tiyanne... original ekak spot karanne nam danne nae habai original ewana ebay seller kenek nam dannawa one nam pm karannam!!!
     
    ඔය මොනව ගාල හොඳ වුණත් , තෙල් මිරිස්, ඇඹුල්, මස් මාළු ඉස්සො දැල්ලො කරවල පාන් පිටි කැවෙනව නම් ආයෙ එනවා. ඒක සක්කර මුත්තට වත් නවත්තන්න බෑ.
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    oka indiawe heduwa kiyala tv eke pennuwata oka hadanne pasyale wedamahathya india wen wattoruwa enawa eth pasyale wedamahathya hadanna withari awasara dila thyenne hadapu beheth india walata yawala indiawen ayith behetha wikunnana lankawata ewanawalau mata kiwwe beheth genwana kenek
     
    Last edited:

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    උබලට පින් බං.:yes:
    තව විස්තර දන්න අය ඉන්නවනම් කියන්න