සන්නස්උගුල

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සන්නස්උගුල

    11667535_1454526761517385_4762689161612200630_n.jpg

    ජේ.වී.පී. පත්තරය වන ලංකා පත්තරයේ ලියූ දිග කතාවකින් තමයි මොහු ආයෙත් මේ සමාජයේ අවධානය දිනා ගත්තේ. ඒක පට්ටපල් බොරු කතාවක් කියලා දන්නේ දන්න අය විතරයි. අම්මා තාත්තා මහ පාරේ හිඟා කන කොටත් ඒ අය දිහා නොබලපු මේ චෞරයාට අම්මා ගැන ලියන්න ඉඩ දුන්නේ ජේ.වී.පී. යයි. ඒ අනුව එම රචනා පොතක් කර එලි දක්වන විට ඒ උත්සවයේදී බුදු අම්මෝ කියා හොටු හූරමින් ඇඬුුවේ ජේ.වී.පී. යේ ලාල් කාන්තාවයි. එදා එහෙම ඇඬු ලාල් කාන්තාව ඇතුලූ ජේ.වී.පී.යේ ලේඞීස්ලාට දැන් සනීප ඇති යැයි අපි හිතනවා ජේ.වී.පී.යේ ලාල්කාන්තාව ඇතුලූ නායකත්වය හිතුවේ මේ පඩික්කම් කටා ජේ.වී.පී.යෙන් ඡුන්දය ඉල්ලලා ඒ අයට පාර්ලිමේන්තු ආසනයක් දිනා දෙයි කියලා නම් ඒකෙ තේරුම ප‍්‍රතිගාමීන්ගේ ගුලි ගුඩුස් ගා ගිලීම මෝඩ වාමාංශිකයන්ගේ එදා පටන්ම පවතින පාරම්පරික රෝගයක් නිසා මිස වෙන දෙයක් නිසා නෙමෙයි. නැත්නම් එඬරු සහ වෙඬරුවල වෙනස නොදන්නා ගොබ්බයෙකුගේ සාහිත්‍ය පොත් උත්සවයකට මෝඩ ග‍්‍රාම සේවක ජනාධිපති කෙනෙක් සහභාගි වුණත් මෙච්චර කල් රටේ කට්ට කෑ ජේ.වී.පී. වැනි පක්ෂයක වෘත්තීය සමිති නායකයෙක් සහභාගි වෙයිද? සහභාගි වුණත් හොටු පෙරමින් අඬයිද? කලකට පෙර පන්දු කෙලින අමනයන් ගැන සිංදු කිවූ මන්දා නාලනී මේ උත්සවයට සහභාගී වී අත් දෙකින්ම අල්ලාගෙන සුබ පතන්නට ඇත්තේ ඒ වාමාංශික ලාල්කාන්තාවන්ගේ හොටු පෙරීම නිසා විය යුතුය. ඉතින් මේ විදිහට බැලූවාම අපි බලාපොරොත්තු තියන්නේ කා වෙතදැයි ඔබට හිතෙන්නට පුළුවන. ඔවු ඒකත් ප‍්‍රශ්නයක් තමයි. මොකද මේක එලිපිටම කතා කරන්නට ඉන්නා රටේ ජනමාධ්‍යද මේ චෞරයන්ම උඩ දමමින් ඉන්නා නිසයි.
    දන්නා මෙලෝ හත්ඉලව්වක් නැති වුණාට ඉංගී‍්‍රසි පත්තරවල හැඳින්වීම තිබුණේ මෙහෙමය.
    තිස් වසරක මතවාදීමය අරගලයක් කළ අහවල් නම් සමාජ චින්තකයා….

    මේ පුද්ගලයා කළ මතවාදීමය අරගලය කුමක්ද? මොහු සමාජ චින්තකයෙක්ද? හොදි ඇෙඟ් හලා ගන්නේ නැතුව ගැට ලිහන හැටි කීම මෛත‍්‍රීපාලට මහා ලොකු කියමනක් වන්නේ මෛතී‍්‍රපාලද ඉංගී‍්‍රසි වචනයක් නොදන්නා බයියෙක් නිසාය. නැත්නම් ඒ වගේ බාල දේවල් පොත් බලාගෙන රටක් ඉදිරියේ ජනාධිපති කෙනෙක් කියවයිද? අනේ මේ මොන ජනාධිපතිලාද? අපි මෛත‍්‍රීපාලට කීවේ රෙද්ද බේරාගන්න කියාය. ඒත් ඔහු අමුඩයට කැමති විය. දැන් අපට කරන්නට දෙයක් නැත. දැන් යූ.ඇ.න්පී. යට ඉරනම් පුත‍්‍රයකු පැමිණ සිටී. ඒ ඔහු අටවා ඇති සන්නස්උගුලට මේ වනවිට බොහෝ දෙනෙක් බෙල්ල දෙමින් සිටී.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සංනස්ගන නැමති වලත්තයගේ ටියුශන් පංතිවලට තරුන තරුනියන් ගියාම කියාදෙන වලත්ත පාඩම් මුන් වගේ උන් තමා එජාපයට ඔබින්නේ=====================
    මේ ට්ක ඔයගොල්ලො දැන ගන්නම ඔනෙ නිසා සන්නස්ගල ගැන ලියන සත්ය සිද්දියකි
    මෙයාගෙ ට්යුෂන් පන්තියක අල්ලපු වැට් සිට් මගෙ කන වැකුනු ලමයින්ට කියාදෙන ථුප්පහි කතා වල් ගොඩකින් හද කම්පා උනු එකක් කියන්නම්
    “ඔය ලමයි දන්නවද ඔගොල්ලො මෙතන අද ඉන්නෙ කොහ්මද කියලා ? ඔගොල්ලන්ගෙ අම්මගෙයි
    තාත්තගෙයි ආතල් එකෙ ප්‍රථිපලයකින් තමයි අද ඔගොල්ලො මෙතන ඉන්නෙ
    අම්මා ගෙ තාත්තා ගැන මෙකා අපෙ තරුන පරපුරට දෙන ආකල්පය තමයි මේ.
    අපි රට බාර දෙන්නෙ යන්නෙ මෙහෙව් අයට ද?