බ මම ඉස්සර පුරුද්දට ITN බලන්නෙ නැහැ, ඒහ්ට් මේ ලඟදි කඩේක දාලා තියෙද්දි නිව්ස් දැක්කා.. ආණ්ඩුවට මිනිස්සු වැරදි කියන නිව්ස් එකක් ගියා ඒ වෙලාවේ.. මට පුදුම හිතුනා.. ඇත්තටම වෙන්න ඕන ඒකයි.. ඒවා රාජ්‍ය මාධ්‍ය මිසක් රජයේ මාධ්‍ය නෙමෙයි.. ඒවා නඩත්තු වෙන්නේ අපේ බදු මුදල් වලින්..






rata gena dukai



Ratata adarei kiyala free class karannalu