සන්නස්ගල මහත්තයාගේ පට්ට කතාව

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
amoo. pattai ban. මම ජීවිතේට සිංහලෙන් අන්තර්ජාලයේ තියන වැල් වටාරම් වැඩිපුර කියවන්නේ නෑ. උඩින් පල්ලෙන් බලනවා විතරයි. නමුත් මමම මේත අකුරක් නෑර ඉතාම ආසාවෙන් කියෙව්වේ...
 

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ටිකක් පරණයි.. ඒත් කියවන්න වටින ලිපියක්
    (සන්නස්ගල කියන්නෙ ඇත්තමයි කියලා හිතාගෙන කියවන්න ඕනෙ)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ටම කථාව බන්. සන්නස්ගල කියන්නෙ මහ පොලවෙ ජීවත් වෙන කෙනෙක් කියල මේක කියෝපුහාම හොදටම තේරෙනව...

     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    පට්ටම කථාව බන්. සන්නස්ගල කියන්නෙ මහ පොලවෙ ජීවත් වෙන කෙනෙක් කියල මේක කියෝපුහාම හොදටම තේරෙනව...



    :yes::yes::yes::yes::yes:

    sirama jiwitha kathawak machan... Athdekeem pirunu jiwithayak.. Andenawa machan.. Thanks me wage ekak post karapu eka gena..

    :(:(:(:(:(:(:(:(:(:(:(:yes::yes::yes::yes::yes::yes: