සන්නස්ගල ලොක්කගේ

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,673
    25,708
    113
    ඉස්සර ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු මම දැන් පිල්ම් ටීවී සීරිස් වලට ඇබ්බැහි වෙලා. උඹ දන්නවා නම් කියවන්න හොඳ පොත් ටිකක් කියපන්කො
    ජනාධිපති තාත්තා :yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුස්තකාල වල නම් අැති.
    ඊට වඩා තමන්ගෙ ජීවිතයට යමක් ගන්න පුලුවන් පොත් බලන්න.
    මම නම් රුසියන් පරිවර්තන තමයි...
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    පුස්තකාල වල නම් අැති.
    ඊට වඩා තමන්ගෙ ජීවිතයට යමක් ගන්න පුලුවන් පොත් බලන්න.
    මම නම් රුසියන් පරිවර්තන තමයි...

    හොද රුසියානු පොත් ටිකක් කියපන්කො බලන්න
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හොද රුසියානු පොත් ටිකක් කියපන්කො බලන්න

    සැබෑ මිනිසෙකුගේ කතාවක් / අම්මා
    වානේ පන්නරය ලැබූ හැටි
    ගුරු ගීතය / පෙරළූ නැවුම් පස
    ලස්සන වසිලිස්සා / ඇනා කැරනිනා
    විරාග සංග්‍රාමය (මෑතකදි පරිවර්තනය කරපු ඒකක්)
    යුද්ධය හා සාමය / උණු හිම
    රුසියානු කෙටි කතා.....
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සැබෑ මිනිසෙකුගේ කතාවක් / අම්මා
    වානේ පන්නරය ලැබූ හැටි
    ගුරු ගීතය / පෙරළූ නැවුම් පස
    ලස්සන වසිලිස්සා / ඇනා කැරනිනා
    විරාග සංග්‍රාමය (මෑතකදි පරිවර්තනය කරපු ඒකක්)
    යුද්ධය හා සාමය / උණු හිම
    රුසියානු කෙටි කතා.....

    Uba me okkoma kiyavala tiye da
     

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මචන් සන්නස්ගල ලොක්කා ලියපු වස්සානේ සිහිනය පොතේ pdf එකක් තියෙන එකෙක් දාපන්කෝ.. මේ දවස්වල කම්මැලියි බන්. ඕකවත් කියවන්න කියලා බැලුවේ

    bana tikak ahuwoth narakada? :eek:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ දවස්වල කැම්පස් නිවාඩු නේ... පොඩ්ඩක් මනස නිදහස් කරන් ඉස්සර ඉස්කෝලේ කාලේ කෑලි ටෝක් කරපු හැටි මතක් කරගන්න හිතුනා.. ඒ කාලේ හෙන ආතල් බන්.

    අවබෝධය අඩු වෙන තරමට ආශ්වාදය වැඩියි. :cool:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    සැබෑ මිනිසෙකුගේ කතාවක් / අම්මා
    වානේ පන්නරය ලැබූ හැටි
    ගුරු ගීතය / පෙරළූ නැවුම් පස
    ලස්සන වසිලිස්සා / ඇනා කැරනිනා
    විරාග සංග්‍රාමය (මෑතකදි පරිවර්තනය කරපු ඒකක්)
    යුද්ධය හා සාමය / උණු හිම
    රුසියානු කෙටි කතා.....

    තෑන්ක්ස් මචන්. මම මේවගෙන් බාගයක් විතර කියවලා තියෙනවා.....
    වසිලිස්සා එක කෙටි කතා පොතක්ද බන්?
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තෑන්ක්ස් මචන්. මම මේවගෙන් බාගයක් විතර කියවලා තියෙනවා.....
    වසිලිස්සා එක කෙටි කතා පොතක්ද බන්?

    ලස්සන වසිලිස්ස සුරංඟනා කතා පොතක්