ජනාධිපති තාත්තාඉස්සර ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු මම දැන් පිල්ම් ටීවී සීරිස් වලට ඇබ්බැහි වෙලා. උඹ දන්නවා නම් කියවන්න හොඳ පොත් ටිකක් කියපන්කො

ජනාධිපති තාත්තාඉස්සර ඇවිදින පුස්තකාලයක් වගේ හිටපු මම දැන් පිල්ම් ටීවී සීරිස් වලට ඇබ්බැහි වෙලා. උඹ දන්නවා නම් කියවන්න හොඳ පොත් ටිකක් කියපන්කො

Loosing my virginity
winning ugly
Retire young Retire rich
From the shadows
in to thin air
The Life By Roland Lazenby
පුස්තකාල වල නම් අැති.
ඊට වඩා තමන්ගෙ ජීවිතයට යමක් ගන්න පුලුවන් පොත් බලන්න.
මම නම් රුසියන් පරිවර්තන තමයි...
හොද රුසියානු පොත් ටිකක් කියපන්කො බලන්න
සැබෑ මිනිසෙකුගේ කතාවක් / අම්මා
වානේ පන්නරය ලැබූ හැටි
ගුරු ගීතය / පෙරළූ නැවුම් පස
ලස්සන වසිලිස්සා / ඇනා කැරනිනා
විරාග සංග්රාමය (මෑතකදි පරිවර්තනය කරපු ඒකක්)
යුද්ධය හා සාමය / උණු හිම
රුසියානු කෙටි කතා.....
මචන් සන්නස්ගල ලොක්කා ලියපු වස්සානේ සිහිනය පොතේ pdf එකක් තියෙන එකෙක් දාපන්කෝ.. මේ දවස්වල කම්මැලියි බන්. ඕකවත් කියවන්න කියලා බැලුවේ

මේ දවස්වල කැම්පස් නිවාඩු නේ... පොඩ්ඩක් මනස නිදහස් කරන් ඉස්සර ඉස්කෝලේ කාලේ කෑලි ටෝක් කරපු හැටි මතක් කරගන්න හිතුනා.. ඒ කාලේ හෙන ආතල් බන්.

සැබෑ මිනිසෙකුගේ කතාවක් / අම්මා
වානේ පන්නරය ලැබූ හැටි
ගුරු ගීතය / පෙරළූ නැවුම් පස
ලස්සන වසිලිස්සා / ඇනා කැරනිනා
විරාග සංග්රාමය (මෑතකදි පරිවර්තනය කරපු ඒකක්)
යුද්ධය හා සාමය / උණු හිම
රුසියානු කෙටි කතා.....
තෑන්ක්ස් මචන්. මම මේවගෙන් බාගයක් විතර කියවලා තියෙනවා.....
වසිලිස්සා එක කෙටි කතා පොතක්ද බන්?