මේක මම පත්තරේ තිබිල කියවල තියනවා. කදුළු එනවා කියවනකොට.
TFS
bump
SIRAMA POST 1 BAN, ATTATAMA KADULU AWA
MATATH AMMAWA MISS WENAWA BAN

ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.
පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.
TFS..rep+
thank you, i have read this onece in a news papper.
gud post. kadulu enawa thamai machan.
මට හිතාගන්න බෑ අම්ම ගැන ගුණ වර්ණනාවක් දැකල මේ තරම් තරහ යන්නෙ මොකද කියල.. මොනව උනත් අම්මෙක්ගෙන් ජාතක උන එකෙක් වෙන්න බෑ.. අම්ම ගැන කියද්දී මේ තරම් තරහ යන්නේ... මුන් වගේ එවුන් තමයි දෙමවුපියන්ව පාරට විසිකරල යන්නෙ.. රෙප් එක ගහගනින් උඹේ පුke.. 
Mukuth Kiyanna na ban me gana. anith ewun okkoma kiyala thiyenne.
