සන්නස්ගල........

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක මම පත්තරේ තිබිල කියවල තියනවා. කදුළු එනවා කියවනකොට.
    TFS



    :yes:
    11.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.
    පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.
    Guyz Thumbs Up If you're a True
    T
    hurstanKnights
    11.gif

     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සන්නස්ගල........ 07-11-2012 08:02 PM gal palene boru dala mek un rawattanna epa

    :eek: මට හිතාගන්න බෑ අම්ම ගැන ගුණ වර්ණනාවක් දැකල මේ තරම් තරහ යන්නෙ මොකද කියල.. මොනව උනත් අම්මෙක්ගෙන් ජාතක උන එකෙක් වෙන්න බෑ.. අම්ම ගැන කියද්දී මේ තරම් තරහ යන්නේ... මුන් වගේ එවුන් තමයි දෙමවුපියන්ව පාරට විසිකරල යන්නෙ.. රෙප් එක ගහගනින් උඹේ පුke.. :lol: