සන්නස්ගල_අධ්‍යාපන_ඇමති
සන්නස්ගලගේ කැම්පේන් එකේ දාගෙන තියෙන්නේ "අනාගත අධ්‍යාපන ඇමති" කියලලු.
එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ. රනිල් මුදල් ඇමතිකම දුන්නේ අර විනිමය වංචා නඩුවකුත් තිබ්බ ලෝක හොරෙකුටනේ. එහෙම බලද්දී ඉතින් කුණුහරුප කතා ලියල ළමයින්ගේ මනස විකෘති කරපු, ප්රභාකරන්ගේ ශුක්‍රාණු හොයපු, ප්‍රශ්නපත්‍ර හොරකම් කරපු සන්නස්ගලට වඩා සුදුස්සෙක් ඉන්නත් බෑ අධ්‍යාපන ඇමති කමට.
මුන් දිනන්නේ නැති හින්ද හොඳයි. දිනුවනම් එහෙම මොන මගුලක් නටයිද දන්නෑ

Last edited: