සන්නස්ගල_අධ්‍යාපන_ඇමති

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සන්නස්ගල_අධ්‍යාපන_ඇමති

සන්නස්ගලගේ කැම්පේන් එකේ දාගෙන තියෙන්නේ "අනාගත අධ්‍යාපන ඇමති" කියලලු. :lol:

එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ. රනිල් මුදල් ඇමතිකම දුන්නේ අර විනිමය වංචා නඩුවකුත් තිබ්බ ලෝක හොරෙකුටනේ. එහෙම බලද්දී ඉතින් කුණුහරුප කතා ලියල ළමයින්ගේ මනස විකෘති කරපු, ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු හොයපු, ප්‍රශ්නපත්‍ර හොරකම් කරපු සන්නස්ගලට වඩා සුදුස්සෙක් ඉන්නත් බෑ අධ්‍යාපන ඇමති කමට.

මුන් දිනන්නේ නැති හින්ද හොඳයි. දිනුවනම් එහෙම මොන මගුලක් නටයිද දන්නෑ :lol:


 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0


මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේ තියෙන්නේ සන්නස්ගලගේ තව වැඩ. බලාගෙන ගියාම මූ පුදුම සතෙක්නේ. ඇත්ත එලි වෙනකොට කට උත්තර නෑ. ගොළුව වගේ ඉන්නවා

 
Last edited:

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේකත් තව හොඳ සුදුසුකමක්:

sannasgala-5.jpg
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0

ඔන්න උගත්තු කියල කියාගන්න එවුන්ගේ බලුකම්. මූට උපාධියක් නෙවෙයි දෙන්න තිබුනේ අං තට්ටුවක්.

කෝ අර උගත්තු පාර්ලිමේන්තුවට යවන්න කොයල කෑගහන ජෙප්පෝ?
 

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අද ඉතිං අන්තිම දවසනේ..
    ඕනෙ එකක් කියපල්ලා..

    මැදමුලනේ යන්න වාහනයක් එහෙම කතාකරගත්තද.?
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ආ දැන් තොපිට සනීපද? තව දවස් දෙකක් ඇතුලත මේ කතාවත් ඇත්ත වෙයි.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොනවා උනත් මේ අපතයව ගෙදර යවපු කට්ටියට මගේ ප්‍රණාමය.

    මූ ඇවිත් අධ්‍යාපන ඇමති උනානම් අපේ රටම විනාසයි.