මම උගෙ පෑත්තට කතා කරනවා නෙමෙයි. ඈයි බන් මිනිහෙක්ට උට කෑමති දෙයක් කරන්න බෑරි? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ. අපිට වෑඩක් නෑනෙ. හෑමෝටම පොදුවෙ මන් කියන්නෙ.
මම උගෙ පෑත්තට කතා කරනවා නෙමෙයි. ඈයි බන් මිනිහෙක්ට උට කෑමති දෙයක් කරන්න බෑරි? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ. අපිට වෑඩක් නෑනෙ. හෑමෝටම පොදුවෙ මන් කියන්නෙ.

ඔව් අවුලක් නැහැ... මම මෙතන බොන එක වැරදි කියල කිවුවේ නැහැ නේ ... සන්නස්ගල චන්දෙන් පස්සේ හොයා ගන්න නැති වුනු හින්දා මේ හම්බ උනා කියල නේ කිවුවේ?
අනික ඉතින් ළමයි ගේ ඇස පාදන ගුරු වරයෙක් නේ නේද

ඔව් අවුලක් නැහැ... මම මෙතන බොන එක වැරදි කියල කිවුවේ නැහැ නේ ... සන්නස්ගල චන්දෙන් පස්සේ හොයා ගන්න නැති වුනු හින්දා මේ හම්බ උනා කියල නේ කිවුවේ?
අනික ඉතින් ළමයි ගේ ඇස පාදන ගුරු වරයෙක් නේ නේද
දේශපාලනේ ගෑනනම් මන් දන්නෙ නෑ මචන්. එත් ගුරුවරයෙක්ට බොන්න හොද නෑද්ද? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ.
ප ලි: මම බොන්නේ නෑත.
බෞද්ධයෙක් හැටියටනම් ගුරුවරයෙක් විතරක් නෙවෙයි ඕනිම කෙනෙක් බොන එක වැරදි. කොහොමත් සන්නස්ගල ලමයින්ව පුහුනු කරන්නෙක් වුනාට ගුරුවරයා කියන උතුම් වචනෙට සුදුසුකම් තියන පුද්ගලයෙක් නෙවෙයි. සැබෑ ගුරුවරයා පාසැලේදී හෝ පන්තියේදි වගේම ඉන් පිටතත් ලමයින්ට ආදර්හයක් දෙන්න ඕනේ. සන්නස්ගල පංතිවල කුණූහරුප කියාගෙන, දේශපාලනයේ අවලං කතා කියාගන රගපාන්නේ සැබැ ගුරුවරයෙකුගේ භූමිකාව නෙවෙයි.