සන්නස ගල හම්බ උනා බන්

padiri

Banned
Feb 21, 2016
720
108
0
සන්නස ගල හම්බ උනා බන්

සන්නස ගල හම්බ උනා බන්

12987197_1745998985635982_60974159684001751_n.jpg
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ප්‍රභාකොරංගෙ ශුක්‍රාණු හොයනව ඇති ....!!!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    කෝ මිනිහ ගහන ත්‍රයිලෝක විජයපත්‍ර පේන්න නැහැනේ?
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මම උගෙ පෑත්තට කතා කරනවා නෙමෙයි. ඈයි බන් මිනිහෙක්ට උට කෑමති දෙයක් කරන්න බෑරි? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ. අපිට වෑඩක් නෑනෙ. හෑමෝටම පොදුවෙ මන් කියන්නෙ.
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    මම උගෙ පෑත්තට කතා කරනවා නෙමෙයි. ඈයි බන් මිනිහෙක්ට උට කෑමති දෙයක් කරන්න බෑරි? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ. අපිට වෑඩක් නෑනෙ. හෑමෝටම පොදුවෙ මන් කියන්නෙ.

    ඔව් අවුලක් නැහැ... මම මෙතන බොන එක වැරදි කියල කිවුවේ නැහැ නේ ... සන්නස්ගල චන්දෙන් පස්සේ හොයා ගන්න නැති වුනු හින්දා මේ හම්බ උනා කියල නේ කිවුවේ?

    අනික ඉතින් ළමයි ගේ ඇස පාදන ගුරු වරයෙක් නේ නේද
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මම උගෙ පෑත්තට කතා කරනවා නෙමෙයි. ඈයි බන් මිනිහෙක්ට උට කෑමති දෙයක් කරන්න බෑරි? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ. අපිට වෑඩක් නෑනෙ. හෑමෝටම පොදුවෙ මන් කියන්නෙ.

    :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113

    ඔව් අවුලක් නැහැ... මම මෙතන බොන එක වැරදි කියල කිවුවේ නැහැ නේ ... සන්නස්ගල චන්දෙන් පස්සේ හොයා ගන්න නැති වුනු හින්දා මේ හම්බ උනා කියල නේ කිවුවේ?

    අනික ඉතින් ළමයි ගේ ඇස පාදන ගුරු වරයෙක් නේ නේද

    ඇයි කුණුහරුප class කරන :P
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0

    ඔව් අවුලක් නැහැ... මම මෙතන බොන එක වැරදි කියල කිවුවේ නැහැ නේ ... සන්නස්ගල චන්දෙන් පස්සේ හොයා ගන්න නැති වුනු හින්දා මේ හම්බ උනා කියල නේ කිවුවේ?

    අනික ඉතින් ළමයි ගේ ඇස පාදන ගුරු වරයෙක් නේ නේද

    දේශපාලනේ ගෑනනම් මන් දන්නෙ නෑ මචන්. එත් ගුරුවරයෙක්ට බොන්න හොද නෑද්ද? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ.

    ප ලි: මම බොන්නේ නෑත.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දේශපාලනේ ගෑනනම් මන් දන්නෙ නෑ මචන්. එත් ගුරුවරයෙක්ට බොන්න හොද නෑද්ද? එක උගෙ පුද්ගලික ජීවිතේ නෙ.

    ප ලි: මම බොන්නේ නෑත.

    බෞද්ධයෙක් හැටියටනම් ගුරුවරයෙක් විතරක් නෙවෙයි ඕනිම කෙනෙක් බොන එක වැරදි. කොහොමත් සන්නස්ගල ලමයින්ව පුහුනු කරන්නෙක් වුනාට ගුරුවරයා කියන උතුම් වචනෙට සුදුසුකම් තියන පුද්ගලයෙක් නෙවෙයි. සැබෑ ගුරුවරයා පාසැලේදී හෝ පන්තියේදි වගේම ඉන් පිටතත් ලමයින්ට ආදර්හයක් දෙන්න ඕනේ. සන්නස්ගල පංතිවල කුණූහරුප කියාගෙන, දේශපාලනයේ අවලං කතා කියාගන රගපාන්නේ සැබැ ගුරුවරයෙකුගේ භූමිකාව නෙවෙයි.
     
    බෞද්ධ දර්ශනයට අනුව බොන එක වෑරදි තමයි. එත් එක උගෙ අයිතියක් නෙ. උගෙන් ගන්න පුලුවන් හොද දේ විතරක් ගත්තාම ඈති නෙ. එහෙනම් අර ඉස්කොලෙක පිනෙක් ඉස්කෝලෙම ගුරුවරියක් එක්ක අනියම් අසුරක් තිබිලා මාට්ටු උනෙ. අරු බොන එක සමාජයට හානියක් නෑත්තන් එක අල්ලන් කෑ ගහන්න ඔනෙ නෑ. ඌ උගෙ පන්තියෙ ලමයින්ට බොන්න කියනවන්ම් ඌව හම ගහන්න ඔනේ.
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මම සන්නස්ගලගෙ සමහර දේවල් වලට කැමති නෑ
    but this is totally unncessary
    බොන්නේ සන්නස්ගල නම් ඇල්කොහොල් උගේ නම් ඇයි කාටත් වේදනා
    හරි වැඩක්නේ මනුස්සයෙකුට බීලා නිදාගන්නත් බැරිද එතකොට ඒකත් photo ගහලා post හදලා දානවා
    what is the point
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සන්නස්ගල ආයෙ සිංහල පන්ති පටං අරං නේ :D :D
    මං දැක්ක පාරෙ පෝස්ටර් ගහල තියෙනව :yes: :yes: