සන්වේගයෙන් දැනුම්දෙමි......
අද මගෙ යාලුවෙකුට පොඩි කරදරයක් වෙලා.....
එයා ලමයි 2න්නෙක් ඉන්න තාත්ත කෙනෙක්....
බොහොම අමාරැවෙන් තමුන්ගෙ කියලා ටීවි කැසට් අලුත්වැඩියා කරන තැනක් පවත්වාගෙන යනවා...මීට සතියකට කලින් පාරිබෝගික අධිකාරියෙන් ඇවිත් එයාගෙන් ear phone එකක් ඉල්ලලා...ගාන කීයද කියලා ඇහුවම එයා කියලා තියනවා රැපියල් 150ක් කියලා...අරැන් අහලා මේකට වගකීමක් තියනවද කියලා...අපේ එකා කියල මේක ගත්තෙ කොළඹින් ..
ඓහෙන් කිසිම ඉලෙක්ට්‍රොනික් part එකකට වගකීමේ සහතිකයක් දෙන්නෙ නෑ කියලා...අරැන් කියලා මේකට නඩු දාන්ඩ වෙනවා කියලා...අපේ එකාට අරැන්ට දෙන්ඩ අතේ සල්ලි තිබිල නෑ....
අද නඩුව රැපියල් 2500 ක් දඩ ගහලා..