සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    As soon as you introduce a beginning, causality fails coz you can't define the cause for the beginning just like the number line. In order for causality to hold true, you can't define a beginning.

    mulak pahadili krnn baha kynne e philosophy ekema thiyen ideologies walin e philosophy eka fail kiyana eka nemeid
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    mulak pahadili karanna baha kiyanne na.

    pahadhiliwama kiyanne mulak define karanna ba kiyala kiyanne

    two different things
    mula define karannath barinm, mula patan ganna hethuwakuth naththam mata anith pattata argue karann puluwan sansarekuth naha kiyala,
    buduhamuduruwo okata uttrayak hoyanna baha kiyapu eka nikam loku boruwak kiyala psse mulu boruwama ahu wena eka point ekak gana kawruhari ahapu prashnekin panala yanna deepu uttrayak wage wenn barid (no offense)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,213
    1,298

    although you cant define the smallest number of the negative number line, you can easily see the existence of -2, -1, etc...no need to define the smallest # to see -2, -1.

    Samething, you can experience the sansare (existence) in the current moment, without worrying the beginning and the end.
     
    • Like
    Reactions: Little Hulk

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    Samething, you can experience the sansare (existence) in the current moment, without worrying the beginning and the end.
    so only current moment exists, no past no future?
    "WE" are all one omnipresent consciousness experiencing itself subjectively?
    There is no objective "SELF" and the sense of "SELF"/ "EGO" is caused by ignorance?
    Then "WHO" attains nirvana?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,213
    1,298
    113
    so only current moment exists, no past no future?

    what i meant was that one can experience the existence in the current moment without worrying about beginning and the end

    "WE" are all one omnipresent consciousness experiencing itself subjectively?
    There is no objective "SELF" and the sense of "SELF"/ "EGO" is caused by ignorance?
    Then "WHO" attains nirvana?

    One may be on his way to attain nibbana... but who attains it at the end? no one.

    මුලක් අර්තදක්වන්න බැරුව නිවන කියල අගක් අර්තදක්වන්න පුළුවන් වෙන්නෙ මොන පදනමින්ද?

    හේතු නැති තැන පලයක් ඇති වෙන්නෙ බැ
     
    • Like
    Reactions: Fiona Dabare

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    670
    760
    93
    Ambalangoda
    මේක බුද්දාගමිකයෙක්ගෙන් අහල වැඩක් නෑ. කොහොමත් උත්තරයක් නෑ. සමහරවිට ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න උවමනා දෙයක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,213
    1,298
    113
    මේක බුද්දාගමිකයෙක්ගෙන් අහල වැඩක් නෑ. කොහොමත් උත්තරයක් නෑ. සමහරවිට ප්‍රත්‍යක්ෂයෙන්ම දැනගන්න උවමනා දෙයක් වෙන්න ඇති.

    උත්තරය දීලනෙ තියෙන්නෙ...පොඩ්ඩක් කල්පනා කරා නම් හරි

    my comprehension is not comprehending :)

    Realizing there is no self is attaining arihatship...then once it is realized there is no self who is attaining?

    ithin sansare patan ganna hethuwak naththam sansarayak naha
    ------ Post added on Sep 20, 2024 at 12:25 PM

    sansaarayaka aarmbayak thiyenawa nam ne....ee aarambayta hethu gana kataa karanna wenne...

    living with ignorance is samsara...

    will catch ya later...going to sleep
     
    • Like
    Reactions: Fiona Dabare

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    yanne kohed malle pol answers denn epa kiyala OP ekema kyl thiyenawa

    hri oya kiynne causality eka buddhist philosophy eke naha kiyalane, eka prashnayak naha mn ahnne sansare kohomada mulinma patan gaththe kiyala
    ------ Post added on Sep 20, 2024 at 10:44 AM

    hri, mulak hoynn bahane oya kiyana widihata, mula kohen patan gaththat patan ganna hethuwak tiyenn onene? e hethuwa mokakd?
    (ex: me bavaye karmaya mulilka karan next bavaya sakasenawa wage hypothetically sansare mulma bavaya kohen hri ptn argththa kiyala hithuwoth, eta klin bavayak nathi nisa eka patan ganna karmayakut naha, karmanurupiva bavaya sakasena nisa eta kalin karmayak nathuw bavayak sakasune kohomada?)
    ------ Post added on Sep 20, 2024 at 10:47 AM

    View attachment 237502

    batahira chora sankalpa nathuwa ehenm buddhist philosophy eke thiyena "Pratītyasamutpāda" kiyana ela sankalpe ganath poddk pahadili karala, ekata anuwa sansare mula patan gnn widihath puluwnnm pahadili krnnko 😎
    ------ Post added on Sep 20, 2024 at 10:51 AM
    පටිච්ච සමුප්පාදය කියන්නෙ හේතුඵල දහමටලු 🙆‍♂️

    meka thamai hethu pala wadya
    A nisa B athi wei

    meka thamai patichcha samuppadaya
    A athi athana B athi wei

    me deke oya hithanawata wadaa godk wens dekk
    puluwannm therun ganna bari nm ithin thwa poddk igena ganna
    oya wage mulina dewal gana awabodayak nathuwa maha loku dewal katha karanna gihilla wadk nah
    ------ Post added on Sep 20, 2024 at 12:49 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    පටිච්ච සමුප්පාදය කියන්නෙ හේතුඵල දහමටලු 🙆‍♂️

    oya dann deyak thiyenwnm apitat kiyala denna

    patichcha samuppadaya kiynne hethu pala dahama kiyala thamai mn ahala thiyenne, oka scriptures wala thiyenne "dependent origination" kiyala, anika mn sinhalen oya scriptures ekak wath kiyavala naha, meka sinhala forum ekak nisa ekata galapena sinhala wachane eka wennathi kiyala hithala thamai eka damme

    wachane mokak wunath oken adahas kare mn hethuwak sahithawa palayak hata ganna bava saha hethuwak naththam palayak naha kiyana eka

    nikm sinhala teacher kenek wge wachanyak allan oyage ego eka feed karann dagaluwata oyath RAHATH wechcha kenek nemeine? so we all are same here
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    හෙතුඵල වාදයෙන් සංසාරය පැහැදිලි කරන්න ඉල්ලනව කියන්නෙ නිව්ටන් නියම වලින් බ්ලැක් හෝල් එක පැහැදිලි කරන්න ඉල්ලනව වගෙ වැඩක්
    නිව්ටන් නියම වල තියන සංකල්ප සාපෙක්ශතාවාදයට ගැලපෙන්නෙ නැහැ වගෙම හෙතුඵල වාදයෙ තියෙන ආරම්භය අවසානය වගෙ සංකල්ප පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නෙත් නැහැ
    එක නිසා ඔන්න ඔයාගෙ ප්‍රශ්නෙට සරලවම උත්තරෙ නිව්ටන් නියම වලින් කලු කුහර තෙරුම් ගනන්වත් ඔයාට තෙරුන් කරවන්නවත් බැහැ
     
    hethuapala wadaya nathuwa puluwn ekakin pahadili karanna

    mn ahnne sansare patan ganne kohomada kiyala
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    oya dann deyak thiyenwnm apitat kiyala denna

    patichcha samuppadaya kiynne hethu pala dahama kiyala thamai mn ahala thiyenne, oka scriptures wala thiyenne "dependent origination" kiyala, anika mn sinhalen oya scriptures ekak wath kiyavala naha, meka sinhala forum ekak nisa ekata galapena sinhala wachane eka wennathi kiyala hithala thamai eka damme

    wachane mokak wunath oken adahas kare mn hethuwak sahithawa palayak hata ganna bava saha hethuwak naththam palayak naha kiyana eka

    nikm sinhala teacher kenek wge wachanyak allan oyage ego eka feed karann dagaluwata oyath RAHATH wechcha kenek nemeine? so we all are same here
    මම බුද්ධාගම ගැනවත් පටිච්ච සමුප්පාදය ගැනවත් ලොකුවට ඉගෙන ගෙන නැහැ.
    මෙකෙ ඇති මට වඩා දන්න අය
    හැබැයි මම දන්නවා හෙතුඵල වාදයයි පටිච්ච සමුප්පාදයයි කියන්නෙ දෙකක් කියල
    අනෙක හෙතුඵල වාදය කියන්නෙ බටහිට දර්ශනේවත් එච්චර සීරියස් ගන්නෙ නැති දෙයක් කියල.
    බටහිර චින්තනයත් දැන් හේතුව සහ ඵලය අතර මෙ සරල රේඛීය මධ්‍යතනික අදහස් වලින් ගොඩාක් එහාට ගිහිල්ලා
    අද දාර්ශනිකයො ඔය හේතුව ඵලය වගෙ සරල සංකල්පත් එක්ක කිසිම දෙයක් කතා කරන්නෙ නැහැ
    මොකද සංකීර්ණ දෙවල් කතා කරන්න එ වගෙ සරල සමීකරණ ගැලපෙන්නෙ නැහැ

    hethuapala wadaya nathuwa puluwn ekakin pahadili karanna

    mn ahnne sansare patan ganne kohomada kiyala
    නිව්ටන් නියම වලින් ගණන් හදන්න යද්දි තමයි බලය වගෙ එව මතක් වෙන්නෙ
    හැබැයි සාපෙක්ශතාවාදයෙදි බලයක් ගැන කතාවක් වෙන්නෙ නැහැ.
    එක නිසා සපේක්ශතාවාදයෙන් ගණන් හදද්දි ආයෙ බලයක් ගැන අහන්න එන්න එපා
    ------ Post added on Sep 20, 2024 at 1:04 PM

    අරම්භය අවසානය කියන්නෙම හෙතුඵලවාදය නිසා මතුවෙන දෙවල්
    ඔය රාමුවෙ හිර වෙලා ඉන්නකොට තමයි අරකෙ ආරම්භය මොකද්ද මෙකෙ ආරම්භය මොකද්ද කියන ප්‍රශ්න මතු වෙන්නෙ
    හැබැයි අහන්න ඕන ප්‍රශන්ය අපි කතා කරන මාතෘකාවට ඔය රාමුව/සමීකරණය අදාල කරගන්න පුලුවන්ද කියල
    ඔය ප්‍රශ්නෙට උත්තර නොදී ඊලග ප්‍රශ්නයට යන්න බැහැනෙ
    මොක්ද අදාල නැත්නම් ඉතින් එ ප්‍රශ්නෙ අහල ඇති වැඩකුත් නැහැ
    ------ Post added on Sep 20, 2024 at 1:07 PM
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    670
    760
    93
    Ambalangoda
    IMG_20240920_130541.jpg

    IMG_20240920_130554.jpg

    IMG_20240920_130141.jpg

    The Buddha and His Teachings, Narada Mahathera
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    මම බුද්ධාගම ගැනවත් පටිච්ච සමුප්පාදය ගැනවත් ලොකුවට ඉගෙන ගෙන නැහැ.
    මෙකෙ ඇති මට වඩා දන්න අය
    හැබැයි මම දන්නවා හෙතුඵල වාදයයි පටිච්ච සමුප්පාදයයි කියන්නෙ දෙකක් කියල
    අනෙක හෙතුඵල වාදය කියන්නෙ බටහිට දර්ශනේවත් එච්චර සීරියස් ගන්නෙ නැති දෙයක් කියල.
    බටහිර චින්තනයත් දැන් හේතුව සහ ඵලය අතර මෙ සරල රේඛීය මධ්‍යතනික අදහස් වලින් ගොඩාක් එහාට ගිහිල්ලා
    අද දාර්ශනිකයො ඔය හේතුව ඵලය වගෙ සරල සංකල්පත් එක්ක කිසිම දෙයක් කතා කරන්නෙ නැහැ
    මොකද සංකීර්ණ දෙවල් කතා කරන්න එ වගෙ සරල සමීකරණ ගැලපෙන්නෙ නැහැ

    නිව්ටන් නියම වලින් ගණන් හදන්න යද්දි තමයි බලය වගෙ එව මතක් වෙන්නෙ
    හැබැයි සාපෙක්ශතාවාදයෙදි බලයක් ගැන කතාවක් වෙන්නෙ නැහැ.
    එක නිසා සපේක්ශතාවාදයෙන් ගණන් හදද්දි ආයෙ බලයක් ගැන අහන්න එන්න එපා
    ------ Post added on Sep 20, 2024 at 1:04 PM

    අරම්භය අවසානය කියන්නෙම හෙතුඵලවාදය නිසා මතුවෙන දෙවල්
    ඔය රාමුවෙ හිර වෙලා ඉන්නකොට තමයි අරකෙ ආරම්භය මොකද්ද මෙකෙ ආරම්භය මොකද්ද කියන ප්‍රශ්න මතු වෙන්නෙ
    හැබැයි අහන්න ඕන ප්‍රශන්ය අපි කතා කරන මාතෘකාවට ඔය රාමුව/සමීකරණය අදාල කරගන්න පුලුවන්ද කියල
    ඔය ප්‍රශ්නෙට උත්තර නොදී ඊලග ප්‍රශ්නයට යන්න බැහැනෙ
    මොක්ද අදාල නැත්නම් ඉතින් එ ප්‍රශ්නෙ අහල ඇති වැඩකුත් නැහැ
    ------ Post added on Sep 20, 2024 at 1:07 PM

    oya okkoma yanne khed mlle pol bs as I mentioned in OP

    oya boruwt oyage fragile ego ek feed kara kara dagalana eka withrai krnne, intellectual conversation ekak godanagann tharam mature madi, boru wadak meka continue karana eka

    Thanks
    ------ Post added on Sep 20, 2024 at 1:18 PM

    Realizing there is no self is attaining arihatship...then once it is realized there is no self who is attaining?

    makes sense, I should research more, thanks
    ------ Post added on Sep 20, 2024 at 1:19 PM
     
    • Like
    Reactions: ek_rosh

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    oya okkoma yanne khed mlle pol bs as I mentioned in OP

    oya boruwt oyage fragile ego ek feed kara kara dagalana eka withrai krnne, intellectual conversation ekak godanagann tharam mature madi, boru wadak meka continue karana eka
    amo amo intellectual :lol:
    api paththakta wennam ehenm

    mma kiyapu kisima point ekk address karala naha
    ammage intellectual
    ubata koheda yanne mal pol nowenne anek un okkoma paradila uba dinana uththara neda
    aththa kiypn???
    ubta ehema nowena ekk daddi ridenwa wageda??
    ane me
    chu karal nida ganin bn :lol::lol::lol::lol: