සන්සාරෙ පටන් ගත්තෙ කොහොමද හෙතුපල වාදයට අනුව?

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    enlightenment ekata godak lagai oyanm 😛😛



    ur reply is a mirror of ur own mind
    low caste mindset
    ------ Post added on Sep 20, 2024 at 1:24 PM
    සිරාවට බ්‍රෝ
    low caste :lol:
    මම හිතුවෙ නිරාල කාස්ට් අනම් මනම් ගණන් ගන්නෙ නැ කියල
    පට්ට පසුගාමීනෙ බ්‍රෝ
    නිරා අය්යල කියල දුන්නෙ නැද්ද පොඩ්ඩක් progressive වෙන්න

    insult එකක් විදිහට වත් caste එක භාවිතා කරන්න යන්න එපා බ්‍රෝ
    එකෙන් කියවෙන්නෙ උබෙ හිත ඇතුලෙම තියෙන වැඩවසම් මානසිකත්වය
    ------ Post added on Sep 20, 2024 at 1:29 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    caste is defined by how ppl behave
    immature, unintellectual, big ass ego = low caste

    also Im not a nira, Im a ontological idealist
    සිරාවට :lol:
    උඹ දන්නෙ නැද්ද උඹ දන්නෙ නැතුවම උබෙ හිතෙ තියෙන අගතිගාමි අදහස් එලියට එනවා කියල
    උඹ නිකන් කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රහ්මනෝ කිව්වට හරියන්නෙ නැහැ
    උඹ එකෙනුත් කරන්නෙ සමාජය විසින් පනවපු කුළ බෙදය වක්‍රාකාරයෙන් තහවුරු කිරීමක්
    උඹ පිලිගන්නව අඩු කුලෙ කියල එකක් තියනවය එ අඩු කුලෙ එවුන් කරන වැඩ උසස් කුල වල එවුන් කරන වැඩ වලට වඩා පට්ට චාටර්ය කියල
    එ කියන්නෙ උඹෙ මනස තාමත් දුවන්නෙ ඔය කූල භෙදය හරිය කියන තැන ඉදන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    උඹ පිලිගන්නව අඩු කුලෙ කියල එකක් තියනවය එ අඩු කුලෙ එවුන් කරන වැඩ උසස් කුල වල එවුන් කරන වැඩ වලට වඩා පට්ට චාටර්ය කියල

    ow, we can see it literally everywhere in Sri Lanka, innit?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    අඩෝ සිරාවට උඹ පිලිගන්නවද මිනිස්සුන්ගෙකුලෙ අනුව හැසිරීම් වෙනස් වෙනව කියල
    අඩෝ බ්‍රෝ 🙆‍♂️🙆‍♂️🙆‍♂️🙆‍♂️🙆‍♂️

    I already mentioned that how I define "caste"
    You are taking the literal meaning n its not my fault

    caste is defined by how ppl behave
    immature, unintellectual, big ass ego = low caste

    also Im not a nira, Im a ontological idealist
    .
    ------ Post added on Sep 20, 2024 at 1:43 PM
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,641
    2,782
    113
    I already mentioned that how I define "caste"
    You are taking the literal meaning n its not my fault


    .
    ------ Post added on Sep 20, 2024 at 1:43 PM
    මෙවගෙ ඇටිටුය්ඩ් පට්ට අව්ල් බන්
    ලොකෙ දියුණු වෙනව කියන්නෙ මෙන්න මෙවගෙ ගොබ්බ විදිහට හිතන එක අඩු වෙනව කියන එක
    උඹ හැර අනෙක් හැම එකාම මෝඩයි උන් පහත්ය කියල හිතන්න එපා බ්‍රෝ
    සංසාරයෙ මුලක් මැදක් හොයන්න කලින් හොද මනුසසයෙක් වෙයක්
    නැතුව සංසාරයෙ අග්ගිස්සක් හොයන්න යන එක නෙමෙයි වැඩෙ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    2,148
    1,956
    113
    Colombo
    මෙවගෙ ඇටිටුය්ඩ් පට්ට අව්ල් බන්
    ලොකෙ දියුණු වෙනව කියන්නෙ මෙන්න මෙවගෙ ගොබ්බ විදිහට හිතන එක අඩු වෙනව කියන එක
    උඹ හැර අනෙක් හැම එකාම මෝඩයි උන් පහත්ය කියල හිතන්න එපා බ්‍රෝ
    සංසාරයෙ මුලක් මැදක් හොයන්න කලින් හොද මනුසසයෙක් වෙයක්
    නැතුව සංසාරයෙ අග්ගිස්සක් හොයන්න යන එක නෙමෙයි වැඩෙ

    mn "low caste" kiyana eken adahas kre oya hithana "govigama, padu..." ehema ekak nemei, oya "adu kule" kiyana wachane me forum eke thiyena sarcasm ekak nathuw minissunt apahasa karanna pawichchi karana deyak nemei, mn dnnewth naha mage aththa caste eka mokakd kiyalawth

    mn kiwwe na kawruth modai kiyala, api hamoma apita sapekshava thamai loke dakinne, me thread eken mn ahuwe prashnayak, oya thamai eke wachanatak allan boruwata dagaluwe, etpasse mn kiwwe e wachane nathuw (hethu pala dahama) oya dnn widihakin oya danna philosophy ekakin sansare patan gann widiha "puluwnnm" pahadili karnn kiyala, ithin oya eka kareth naha boru katha tikak kiya kiya hitiya sapekshathavadaya newton p6 wlin hdnn epa kiyala....

    uttara nathi prshna ona tharam thiyenn puluwn, oya prshnekata uttrayak dannah kiynne ekata uttrayak naha kiyana ekawth, ekata uttra hoyann baha kiyana ekawth nemei, anika oyage agamika nayakaya mokak hri dekata uttrayak hoyanna epa kiyala thibba kiyala mn ekata uttrayak hoynnthuw inn onnaha, mata onnm mn hoyanawa, mn prashna karanawa....

    again Im sorry if you got offended
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,435
    1,931
    113
    Sri Lanka
    Man danna widihata ashawa thamai Samsara yata mula. Ashawa wadiwenna wadiwenna samsara dik wenawa. Ashawa nathara karana kota Samsara nati wenawa.

    Technology walin mechchara diyunu welath minissu danne na ape wishwaye start and end eka. End ekak tiyenawa nam eeken eliye mokak da tiyenne kiyala danneth na.
    Ithin api hithamu me wishwaye palaweni jeewiya harima pirisudu mind ekak tiyena kenek kiyala. Tika kalayak yaddi eyage mind ekata ashawal eddi eyata Samsaraya patan gannawa. Man hithan inne ohomai.

    Mata thama hakiyawak na Ashawal adu karanna. Api ithin e Ashawal nisa sathuta, duka widinawa. Ashawal adu karapu hari nati karapu hari kenek aththatama nidahak kenek wenna athi.
     
    • Like
    Reactions: Fiona Dabare

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,191
    3,546
    113
    මම දන්න තරමින් හේතුඵල වාදය කියන්නේ පරම සත්‍යයක් නෙවේ, ලෝකය (හිත) අවබෝධ කරගන්න, පැහැදිලි කරගන්න සප් එකක් කරගන්න පුළුවන් "method" එකක්.

    අනිත් අතින් සංසාරය කියන්නේ සංකල්පයක්. සංසාරය ඇත්ත වෙන්නේ continuity එකක් තියනවයි කියල ගත්තාම..

    මේ එකකින් එකක් පැහැදිලි කරන්න උත්සාහ කරන එකේ තේරුමක් නෑ..
     
    • Like
    Reactions: Fiona Dabare

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    742
    325
    63
    බුදුහාමුදුරුවොන්ගෙන් අහන්වා උත්තරයක් දන්නෙ නැති දෙයක් තියන්වද කියල කෙනෙක්.
    ඒකෙදි උත්තරේ දීලා කියන්නේ, ඉපදෙමින් මැරෙමින් සත්ත්වයා ගමන් කරන මේ සංසාරයේ කෙලවර හෝ පටන් ගැන්ම බුද්ධ ඤාණයටවත් පේන්නෙ නෑ කියල.

    බුදු දහමේ හරය තමා සංසාරයට ආරම්භයක් හෝ අවසානයක් නැති නිසා ඒකේ එකම දේ කර කර ඉන්න එකේ තේරුමක් නෑ වගේ කියන එක.
     
    • Like
    Reactions: Fiona Dabare

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,213
    1,298
    113
    පටිච්ච සමුප්පාදය කියන්නෙ හේතුඵල දහමටලු 🙆‍♂️

    meka thamai hethu pala wadya
    A nisa B athi wei

    meka thamai patichcha samuppadaya
    A athi athana B athi wei

    me deke oya hithanawata wadaa godk wens dekk
    puluwannm therun ganna bari nm ithin thwa poddk igena ganna
    oya wage mulina dewal gana awabodayak nathuwa maha loku dewal katha karanna gihilla wadk nah
    ------ Post added on Sep 20, 2024 at 12:49 PM

    පටිච්චසම්පාදයත් හේතුපල ක්‍රියාකරිත්වයම තමයි..

    එක සන්සකාරයක් හේතුවෙලා, තවත් සන්සාකරයක ඇතිවීම...

    සන්සාකර රාශියක හෙතුපල ක්‍රියාවලියක, සත්වයෙක් පුද්ගයලෙක් කියල පනවන්න දෙයක් නැ කියල බුදුන් වහන්සෙ කියන්නෙ...

    සූවිසි ප්‍රත්ය බලන්න...
     
    • Like
    Reactions: Fiona Dabare

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    109,397
    2
    104,815
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සංසාරයෙ මුල හොයන්ඩ එපා කිව්වෙ බුදුන්ට නොපෙනෙන නිසා නෙවෙයි හොයල පලක් නැති නිසා කියලයි කියන්නෙ, කෙනෙක්ගෙ පෙර ජීවිත ගැන ආපස්සට කියාගෙන කියාගෙන ගියොත් ජීවිත කාලෙම 1%ක් වත් කියල ඉවරකරගන්ඩ බෑ වගේ දෙයක්..

    දින 7ක් හෝ අවුරුදු 7ක් ඇතුලත සංසාරය කෙලවරකර ගන්න ක්‍රමය දේශණා කරේ ඒ නිසයි.