සනාගේ අනාගතය

සනත්ගෙන් ඉටුවෙන&

  • චන්දෙ ඉල්ලන එක හොඳයි

    Votes: 20 17.5%
  • ක්‍රිකට් වලට සේවයක් කරන එක හොඳයි

    Votes: 94 82.5%

  • Total voters
    114

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සන්ධානෙන් එන සමහර හොරැන්ට යි මැරයන්ටයි වඩා සනා හොදයි කියලා හිතෙනවා
    නමුත් සනත් මුදල් පස්සේ හඹා යන බව නම් නොරහසක්
    අර්ජුන ගැනත් සදහනක් තිබ්බ නිසා කි‍යන්නේ අර්ජුන කවදාවත් වෙළද
    දැන්වීමට වලට විකිනේනවා මම දැකලා නැහැ අඩු ගානේ බැට් එක වික්කද කියලත්
    මට මතක නැහැ..................................... සනා ගැන ඉතින් මාතර අය අපිට වඩා දන්නවානේ.... බලමු සනා අනිවාරයෙන් දිනයි
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පුංචි මගේ චූටි අදහසක්.
    මඬ ගහන්න එපා-මට පක්ෂයක් පාටක් නෑ.රට ගැන(අර නිල් කසුන්ලට වගේ මහ ලොකු කැක්කුමක් නෑ(වැඩක් නැති නිසා-තිබ්බත් රට කරවන්නේ අපි නොවන නිසා-අපි හොඳයි කියලා යවන කෙනත් අන්තිමට තිරිසනෙක් විදිහටයි වැඩ කරන්නෙ-දැනටමත් පේනවනේ)
    මහ මැතිවරණය ගැනත් මට ඒතරම් ලොකු හැඟීමක් නෑ.මොකද රට කරවන්නේ විධායක ජනපති නිසා(කොයි පැත්තෙ වුනත්)
    මෙන්න මගේ අදහස-,යම් විෂයක් ගැන දැනුම තිබ්බ කියලා කවුරුවත් පාර්ලිමේන්තුවට යවනවට මම කැමති නෑ.(සනත් වගේම නළු නිළියෝ පවා)ගියත් එයාගේ දැනුමෙන් යමක් කරන්න දෙන්නෙ නෑ.(දත් දොස්තර ඉංජිනේරු ඇමති-නීතිඥයා ධීවර ඇමති-බැලුවම පොඩි සම්බන්ධයකුත් තියනවා වගේ හි..) එනිසා අපි කවුරු යැව්වත් රටට වෙන සෙතක් නැ(විධායක බලය නිසා).ඉත්තෝ විදිහට දාම් ලෑල්ලෙ නැටවෙනවා විතරයි.
    අපි යවන්න ඔන ඊගහ වගේ කෙලින් කතා කරන-මැරෙන්න බය නැති-උගත්(පොතේ උගත්තු නොව,සියල්ල නිසි අයුරින් දකින)මහත්වරු.

    සුසන්තිකාගෙ නම් කට තියෙනවනෙ ඉතින්.. ඒකම ඇති politics වලට :P

    :shocked::eek::eek::eek:

    ජී ඇල් පීරිස් වගේ උගත්තු නම් එපා

    සුසී හොඳයි කියලා මාත් කියනවා
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සන්ධානෙන් එන සමහර හොරැන්ට යි මැරයන්ටයි වඩා සනා හොදයි කියලා හිතෙනවා
    නමුත් සනත් මුදල් පස්සේ හඹා යන බව නම් නොරහසක්
    අර්ජුන ගැනත් සදහනක් තිබ්බ නිසා කි‍යන්නේ අර්ජුන කවදාවත් වෙළද
    දැන්වීමට වලට විකිනේනවා මම දැකලා නැහැ අඩු ගානේ බැට් එක වික්කද කියලත්
    මට මතක නැහැ..................................... සනා ගැන ඉතින් මාතර අය අපිට වඩා දන්නවානේ.... බලමු සනා අනිවාරයෙන් දිනයි

    arjunala cricket gahana kale adds walata hitiye tika denai.... ada wage hamoma naa....
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පුංචි මගේ චූටි අදහසක්.
    මඬ ගහන්න එපා-මට පක්ෂයක් පාටක් නෑ.රට ගැන(අර නිල් කසුන්ලට වගේ මහ ලොකු කැක්කුමක් නෑ(වැඩක් නැති නිසා-තිබ්බත් රට කරවන්නේ අපි නොවන නිසා-අපි හොඳයි කියලා යවන කෙනත් අන්තිමට තිරිසනෙක් විදිහටයි වැඩ කරන්නෙ-දැනටමත් පේනවනේ)
    මහ මැතිවරණය ගැනත් මට ඒතරම් ලොකු හැඟීමක් නෑ.මොකද රට කරවන්නේ විධායක ජනපති නිසා(කොයි පැත්තෙ වුනත්)
    මෙන්න මගේ අදහස-,යම් විෂයක් ගැන දැනුම තිබ්බ කියලා කවුරුවත් පාර්ලිමේන්තුවට යවනවට මම කැමති නෑ.(සනත් වගේම නළු නිළියෝ පවා)ගියත් එයාගේ දැනුමෙන් යමක් කරන්න දෙන්නෙ නෑ.(දත් දොස්තර ඉංජිනේරු ඇමති-නීතිඥයා ධීවර ඇමති-බැලුවම පොඩි සම්බන්ධයකුත් තියනවා වගේ හි..) එනිසා අපි කවුරු යැව්වත් රටට වෙන සෙතක් නැ(විධායක බලය නිසා).ඉත්තෝ විදිහට දාම් ලෑල්ලෙ නැටවෙනවා විතරයි.
    අපි යවන්න ඔන ඊගහ වගේ කෙලින් කතා කරන-මැරෙන්න බය නැති-උගත්(පොතේ උගත්තු නොව,සියල්ල නිසි අයුරින් දකින)මහත්වරු.

    mea widiyata baluwama....

    prawahana amathi - kondosthara kenek...

    parisara amathi - nagara saba sewakayek.....

    deewara amathi - maalu kaarayek...... etc...

    Nangi.... awashya wanne paripalana (administration) knowledge ekai...