සන්ධානෙන් එන සමහර හොරැන්ට යි මැරයන්ටයි වඩා සනා හොදයි කියලා හිතෙනවා
නමුත් සනත් මුදල් පස්සේ හඹා යන බව නම් නොරහසක්
අර්ජුන ගැනත් සදහනක් තිබ්බ නිසා කියන්නේ අර්ජුන කවදාවත් වෙළද
දැන්වීමට වලට විකිනේනවා මම දැකලා නැහැ අඩු ගානේ බැට් එක වික්කද කියලත්
මට මතක නැහැ..................................... සනා ගැන ඉතින් මාතර අය අපිට වඩා දන්නවානේ.... බලමු සනා අනිවාරයෙන් දිනයි