සනාට වෙච්ච දෙයක්
සනාගේ Hat-trick එකට නොසතුටු සිතින් සුභ පතමි.
සනාට මාලිංග මෙන් Double Hat-trick එකක් ලබා ගැනීමට නොහැකි වේවායි පතමි.
මෙහෙම ගියොත් සනා ජීවන තරගයෙන් Hit-Wicket වී දැවී යාදෝයි, සනත් ජයසූරිය නම් විශිෂ්ඨ ක්රීඩකයාට ආදරය කල රසිකයන් වන අපට බයක් දැනේ
.අපි එසේ නොවේවායයි එලකිරි සාමාජිකයන් වශයෙන් පතමු.

සිතීම සහ සැලකීම ඔබට බාරයි...

Last edited: