සනාට වෙච්ච දෙයක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සනාට වෙච්ච දෙයක්

    Sanath-Jayasuriya.jpg

    සනාගේ Hat-trick එකට නොසතුටු සිතින් සුභ පතමි.:lol:
    සනාට මාලිංග මෙන් Double Hat-trick එකක් ලබා ගැනීමට නොහැකි වේවායි පතමි.:(
    මෙහෙම ගියොත් සනා ජීවන තරගයෙන් Hit-Wicket වී දැවී යාදෝයි, සනත් ජයසූරිය නම් විශිෂ්ඨ ක්‍රීඩකයාට ආදරය කල රසිකයන් වන අපට බයක් දැනේ:shocked::shocked:.අපි එසේ නොවේවායයි එලකිරි සාමාජිකයන් වශයෙන් පතමු.
    :):):):):):):)

    සිතීම සහ සැලකීම ඔබට බාරයි...:oo::oo::oo:
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ වගේ හු&ත්තක් නිසා පොඩි ළමයි තුන් දෙනෙක්ව දාලා ගිය එකෙක් රට වෙනුවෙන් ක්‍රිඩා කරා කියලා හිතන්න බෑ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ වගේ හු&ත්තක් නිසා පොඩි ළමයි තුන් දෙනෙක්ව දාලා ගිය එකෙක් රට වෙනුවෙන් ක්‍රිඩා කරා කියලා හිතන්න බෑ.

    :yes::yes:
    සුමුදු ට මූ සලකපු විදිහ අපි දන්නව , මූට වෙන ගෑනු පේන්න බෑ.. සැන්ඩ්‍ර එක්ක කේස් තිබ්බේ ගොඩක් කල් ඉදන්.. ක්‍රිකට් අතින් නම් මම දන්නැහැ , මේ අතින් නම් මූ අන්තිමයි, ගෑනු පෙරේතයෙක්.. කටට ආවට කියනව නෙමේ වගකීමෙන් කියන්නේ..
     
    Jul 10, 2011
    5,011
    473

    සුදීව උඹ? :shocked::shocked:

    You must spread some Reputation around before giving it to sudeewa again
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ වගේ හු&ත්තක් නිසා පොඩි ළමයි තුන් දෙනෙක්ව දාලා ගිය එකෙක් රට වෙනුවෙන් ක්‍රිඩා කරා කියලා හිතන්න බෑ.
    අනිවා, ගැනි දල යන්න පුළුවන් කියමුකෝ.......
    ඒත් අර අහිංසක පොඩි උන් තුන්දෙනා, මල් වගේ......
    සල්ලි කොච්චර තිබුනත් තාත්තෙක් නැතිව මොනවා කරන්නද.....:(
     
    pranama499

    Member
    Oct 3, 2010
    20
    1
    0
    මම බෙනා;13938472 said:

    :frown::frown: