[FONT="]මේ[/FONT] [FONT="]සිද්දිය වුනේ සරාගෙ කල වයස හරි ගිහිල්ලා මනමාලියො බලන්න යද්දි. සනා සරාට[/FONT] [FONT="]වැඩිය අම්බානක වැඩිමල් වුනාට අර පොඩි කාලෙ සනා ෆේල් වෙච්ච කේස් එක නිසා[/FONT] [FONT="]කාලයක් දෙන්නා එක පන්තියෙ ඉගෙන ගත්තනෙ. ඒ කාලෙ හැදිච්ච යාළුකම දිගටම[/FONT] [FONT="]තිබුණලු. ඒ නිසා සනා තමයි උනන්දු වෙලා මගුල් හොයලා සරාව මනමාලියො බලන්න[/FONT] [FONT="]එක්කන් ගිහින් තියෙන්නෙ. මේ කතාවට අදාළ සිද්දිය වෙලා තියෙන්නෙත් එහෙම ගිය[/FONT] [FONT="]එක්තාරා ගමනකදිලු.[/FONT]
[FONT="]මනමාලි ගේ ඇතුළේ සූදානම් වෙන අතරෙ සරයි සනයි මනමාලිගෙ තාත්තා එක්ක චැටක් දාගෙන ඉන්නවලු.[/FONT]
[FONT="]ඔය වෙලාවෙ සරාට ආවලු පොඩි කැස්සක්. ඒ කැස්ස මූලික කරගෙන තිදෙනා අතර ඇති වුනාලු මෙන්න මෙහෙම කතාබහක්.[/FONT]
[FONT="]මනමාලිගෙ පියා [/FONT]– [FONT="]මනමාල මහත්තයට ටිකක් කැස්ස වගේ නේද[/FONT]?
[FONT="]සරා ඉතිං හිනාවක් දාලා නිකං හිටියලු. සනා එකපාරටම මැද්දට පැනලා කියනවලු[/FONT]…
[FONT="]සනා [/FONT]– [FONT="]නෑ ඉතිං අපේ සරාටඑහෙමකට කියන්න ලෙඩක් දුකක් හැදෙන්නෑ ලේසියෙන්. ඔය පහුගිය දවස් ටිකේ සිගරට් බීලා[/FONT]…
[FONT="]මනමාලිගෙ පියා [/FONT]– [FONT="]මේ ළමයා නිතරම සිගරට් බොනවද[/FONT]?
[FONT="]සරා [/FONT]– [FONT="]නෑ එහෙම්මම නෑ[/FONT]…
[FONT="]සනා ආයිමත් කට පියාගෙන ඉන්න බැරිව පැන්නලු මැද්දට.[/FONT]
[FONT="]සනා [/FONT]– [FONT="]අපෝ නෑ. සිගරට් බොන්නෙම නැති තරං. ඔය ඉඳලා හිටලා අඩියක් ගහන දවසට විතරනේ සිගරට් බොන්නෙ..[/FONT]
[FONT="]ඒ පාරනං මනමාලිගෙ තාත්තාට ටිකක් අප්සට් ගියාලු. බේබද්දෙක්ද දන්නෑනේ. කොයි[/FONT] [FONT="]එකටත් අහලම දැනගන්න එකනෙ හොඳ කියලා මනමාලිගෙ තාත්තා ඇහුවලු[/FONT]…
[FONT="]මනමාලිගෙ පියා [/FONT]– [FONT="]ඔය කිව්වට ඉතිං බේබද්දෙක් වාගෙ බොන්නැතුව ඇතිනේ[/FONT]…
[FONT="]සරා [/FONT]– [FONT="]නෑ.. නෑ[/FONT]… [FONT="]ඉඳලා හිටලා.[/FONT]
[FONT="]පුරුදු විදියට සනා එතනත් මැද්දට පැන්නා.[/FONT]
[FONT="]සනා [/FONT]– [FONT="]අපෝ මෙයා අඩියක් ගහන්නෙ බොහොම කලාතුරකින්. කොටින්ම කියනවනං ගංජා ටිකක් හොයාගන්නම නැති දවසක තමයි මෙයා අඩියක් ගහන්නෙ.[/FONT]
[FONT="]දැන් මනමාලිගෙ තාත්තාට ටික ටික මල පැනගෙනලු එන්නෙ.[/FONT]
[FONT="]මනමාලිගෙ පියා [/FONT]– [FONT="]ඒ කියන්නෙ[/FONT]? [FONT="]මේ යකා ගංජාකාරයෙක්ද[/FONT]?
[FONT="]සරාට දැන් සනාව කන්න කේන්තියිලු. මෙච්චර අල වෙලා තියෙද්දිවත් කට පියාගෙන හිටපං. මූ ආයෙ කියනවලු[/FONT]…
[FONT="]සනා [/FONT]– [FONT="]නෑ[/FONT]…[FONT="]නෑ[/FONT]… [FONT="]අංකල්. කලබල වෙන්න දෙයක් නෑ. ඔය රෑකට සල්ලි ටිකක් වියදං කරලා[/FONT] [FONT="]ගෑණු පරාණයක් හොයාගෙන ආතල් එකක් ගන්න යනකොට තමයි ගංජා ටිකක් ගහලා යන්නෙ.[/FONT] [FONT="]ඔය ගංජා හොඳයි කියනවනේ ඔය වැඩේට. මංදන්නෑ ඉතිං මෙයා තමයි කියන්නෙ[/FONT]…
[FONT="]සරා ලොවෙත් නෑ. පුළුවන්නම් සනාව එතනම බාවන සයිස් එකට මල. මනමාලිගෙ තාත්තාට ඊටත් වැඩිය ඔරොප්පු.[/FONT]
[FONT="]මනමාලිගෙ පියා [/FONT]– [FONT="]දැන් තමුසෙලා හිතාගෙන ඉන්නෙ මං මේ වගේ බඩුකාරයෙකුට මගේ දුවව දෙන්න කැමති වෙයි කියලද[/FONT]?
[FONT="]ඒ ටික ඇහුනා විතරයි සරාට මල ඩබල් වුනාලු. නැගිට්ටලු ඉඳන් හිටපු පුටුවෙන්. ඇදලා ගත්තලු මනමාලිගෙ තාත්තාගෙ කොලර් එකෙන්.[/FONT]
[FONT="]සරා [/FONT]– [FONT="]යකො අන්කල්[/FONT]… [FONT="]නිකං බඩුකාරයා බඩුකාරයා කියාගෙන එන්න එපා හරිද.[/FONT] [FONT="]කොල්ලෙක් හොයාගන්නම බැරි වෙච්ච දවසට විතරයි මම ඔය ජරා සබ්ජෙක්ට් එකට[/FONT] [FONT="]බහින්නෙ. අන්න ඒක මතක තියාගනිං. වරෙන් සනා යන්න[/FONT]…
ප/ලි - උස්සපු එකකි....