ඒ වගේ සීන් කෝන් එකක් තමයි වෙන්න යන්නේ.... උඹ පාරේ යන කොට කෙල්ලක් සාය උස්සල පෙන්නුවත් බලන්න එපා... උස්සපු එක නෙවෙයි වරද බැලුව එකයි වරද කියල කුදලං යයි....
ඕකට නම් ඒවා කරන්න යන්නේ නැති වෙයි . එත් ඔය හිරි ඔතප් ගැන සහ දුෂණය කරන ආකාර පිළිබද ලොකු නීතියක් තියෙනවා , කෙල්ලෙක් දිහා නොමනා විදිහට බැලුවත් දුෂණයක් වගේ මතක විදිහට .
එක පාරක් SI කෙනෙක් වැඩසටහනක කිවුවේ




