සනා_පොලීසියට

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඕක වීඩියෝ කරලා සමාජයට මුදා හැරලා අසම්මත හැසිරීම් සමාජගත කරාට දඩුවම් දෙන්න ඕනේ . තව ඕක බලපු අයගේ හිරි ඔතප් බිදෙනවා . ඒකට වෙනම නීතියක් තියෙනවා මම හිතන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක වීඩියෝ කරලා සමාජයට මුදා හැරලා අසම්මත හැසිරීම් සමාජගත කරාට දඩුවම් දෙන්න ඕනේ . තව ඕක බලපු අයගේ හිරි ඔතප් බිදෙනවා . ඒකට වෙනම නීතියක් තියෙනවා මම හිතන්නේ

    :lol:හිරිඔතප් බිඳෙන්න ඉතින් ඕක බලෙන් පෙන්නුවයැ? :P
     
    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    නිපදවීම Ey kiyannay sanath thamai meka nipadawima karala thiyennay ethakota uth athulata yanawa hmmmm
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol:හිරිඔතප් බිඳෙන්න ඉතින් ඕක බලෙන් පෙන්නුවයැ? :P

    බලෙන් හොයල බලපු එවුන්ගෙ එහෙම හිරිඔතප් බිඳෙන්න නැත්ද.
    මොකක්ද බොල හිරිඔතප් කියන්නෙත්
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    when reynor got a message saying "sorry" from maleeka

    giphy.gif
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් කාලෙ හෝල් වලට නොගියට බලන්න දේවල් තියෙන්නෙ ඉන්ටර්නෙට් එකේ.
    එව්වා බලනවටත් නඩු වැටෙයිද

    ඒ වගේ සීන් කෝන් එකක් තමයි වෙන්න යන්නේ.... උඹ පාරේ යන කොට කෙල්ලක් සාය උස්සල පෙන්නුවත් බලන්න එපා... උස්සපු එක නෙවෙයි වරද බැලුව එකයි වරද කියල කුදලං යයි.... :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒ වගේ සීන් කෝන් එකක් තමයි වෙන්න යන්නේ.... උඹ පාරේ යන කොට කෙල්ලක් සාය උස්සල පෙන්නුවත් බලන්න එපා... උස්සපු එක නෙවෙයි වරද බැලුව එකයි වරද කියල කුදලං යයි.... :(

    :yes:;)
    dane wenne ehema siddimay ban.ahaka inna un waradi karayo wenne