සනා_පොලීසියට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    සනත් පොලීසි යයි.වීඩියෝව ළග තිබ්බොත් වැඩ වරදී..



    සනත් ජයසූරිය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝව පිළිබඳව රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    ඒ,ඔහු විසින් පෙරේදා පස්වරුවේ කරන ලද පැමිණිල්ලකට අනුවයි.

    මෙම වීඩියෝව නිකුත් කළ පුද්ගලයන් මෙන්ම ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

    මෙම වීඩියෝව සමාජ ජාල ඔස්සේ ඇතැමුන් බෙදාහැරී බවට ද වාර්තා පළවෙමින් තිබෙනවා.

    අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.



    Neth fm

    aulak na ehenam :lol::lol:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:
    :lol::lol:
     

    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    රඟපාපු උන් දෙන්නට කිසි අවුලක් නැහැ
    බලපු උන්, බෙදපු උන් තමා අන්තිමට පලි
    රෙකෝර්ඩ් කරපු සනතුයි රඟපාපු බඩුවයිත් අල්ලන්න ඕන හරි නම්
    සනත් තවම කියන්නෙ ඒ ඌ නෙමේ කියලා
    අපිට ඉතින් පුකෙනුත් හිනා :lol:


    :eek::eek::eek::eek::eek::eek::D:D:D:D:D:D:D:D:eek::eek::eek::eek:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සනා නෙවේ කියල කියනවන්ම් මොකක්ද අවුල
    මේ සනාමද කියල විඩියෝ එකෙන් දැනගන්න මොරටුව කැම්පස් එකෙ IT Division එකට පොලිසියට පුලුවන් බාරදෙන්න..ඒ ගොල්ලො කියයි එඩිටඩ් ද නැද්ද කවුද කියල
    එතුමා නෙවේ නම් ඉන්නෙ එතුමාගෙ චරිතෙත් සුද්දයි
    එතුමානම් ඉන්නෙ ඒ ගැන නීතියෙන් කටයුතු කල හැක
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හි%යි. කරපු උං දෙන්න පැත්තක බලපු ලක්ශ ගානක් බලු කූඩුවෙද එතකොට.