අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහට එනවනං ලංකාවේ ණය බර නතිං බං
gobba bolanda muthugalata ridenna hambenna one
and Jananayaka tat 
අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහට එනවනං ලංකාවේ ණය බර නතිං බං![]()
A/L physics walath thibba nehඕව Campus 1st Year. ඔහොම සෙට් ඕනතරම් හිටිය, දැනුත් ඉන්නව, වෙනස තියෙන්නෙ උන් ජොබ් කරල සල්ලි හොයනව මුන් Youtube කරල සල්ලි හොයනව

මතක නෑA/L physics walath thibba neh![]()
mula amathaka karannepa broමතක නෑ![]()

වැඩේ කියන්නේ බං මූ ආට් කරලා සයන්ස් කැම්පස් 1st year දැනුම තියන හැටිඕව Campus 1st Year. ඔහොම සෙට් ඕනතරම් හිටිය, දැනුත් ඉන්නව, වෙනස තියෙන්නෙ උන් ජොබ් කරල සල්ලි හොයනව මුන් Youtube කරල සල්ලි හොයනව
Concept එක දැනගත්තට මම හිතන්නෙ නෑ ගාණක් හදන්න පුළුවන් කියල. ඒත් Concept එක ඔය ගැන නොදන්න තව සෙට් එකකට කියල දෙන එක වටිනව. ඒත් හැම එකාම ඕක කරන්න ගනී තව ටික කාලෙකින්.වැඩේ කියන්නේ බං මූ ආට් කරලා සයන්ස් කැම්පස් 1st year දැනුම තියන හැටි
එහෙම ලේසි නෑ මචං ,මොකද ගැඹුරු රිසච් පේපර්ස් කියවන්න හරි අමාරුයි බං ඒ විද්‍යාත්මක වචන එහෙම තේරුම් ගන්න බෑ අනික wikipedia වල උනත් ගැඹුරින් නෑනේConcept එක දැනගත්තට මම හිතන්නෙ නෑ ගාණක් හදන්න පුළුවන් කියල. ඒත් Concept එක ඔය ගැන නොදන්න තව සෙට් එකකට කියල දෙන එක වටිනව. ඒත් හැම එකාම ඕක කරන්න ගනී තව ටික කාලෙකින්.
Knowledge is now easily accessible and if you have the will you have the way.වැඩේ කියන්නේ බං මූ ආට් කරලා සයන්ස් කැම්පස් 1st year දැනුම තියන හැටි
Comments කියෙව්වම දැක්කේ ටිකක් කරුණු ඩාං වෙලා ඩූං වෙලා තියනවා කියලා සහ සමහර කරුණු වැරදිලු කියලා හැබැයි මටනං ගානක් නෑ මොකද මං සයන්ස් නෙවෙයි කරේ ඒ නිසා මට ලොකු අවුලක් නැහැ වීඩියෝ එකේ ලස්සනට ඉදිරිපත් කරනවාconcept eka ekak internet eken igenagena sinhalen wena audience ekakata explain karanawa kiyanne skill ekak
pora eka hodatama karanawa
concept eka use karala wena deyak goda danawa kiyanne wenama skill ekak, pora e paththen kohomada kiyala api danne nane
eka nisa me content oluwata aragena pudgalayo wandanamana nokara inna oni
පදාර්ථ හා විකිරණ කියලා පාඩමක් තිබ්බේ බන්.මතක නෑ![]()
Art Prestregious කරන්න ඕනෙ. ඒකට ඉතින් මෙලෝ රහක් නැති A/L පාස් වෙන්න ලේසියට, කැම්පස් යන්න ලේසියට A/L කරන Backward උන්ව හලල ඇත්තටම ART කියන එක පුළුවන් උන්ට තැන දෙන්න ඕනෙලොකු දේවල් නෙමේ.. නමුත් ආට් කරපු එකෙක් සයන්ස් දේවල් කතා කරනවා කියන්නෙත් ලොකු දෙයක් නෙමේ. ඉස්සර වගේ නෙමේ. දෑන් දෑනුම කියන්නේ පහසුවෙන් ලබා ගන්න පුලුවන් දෙයක්.. විශේෂයෙන්ම කොරොනා වලින් පස්සේ ඉගෙන ගන්න ක්‍රම සෑහෙන්න වෙනස් වුනා.. ඉස්සර තමා මිනිස්සු දන්නේ නෑති හින්දා නොදන්න දේවල් හෙන ලොකු සීන් වුනේ.. ගණිත කර්ම හදාරන්න ටිකක් අමාරු වෙයි සමහර විට. නමුත් කියවලා තේරුම් ගන්න පුලුවන් දේවල් නම් නතින්
මම හරිම කෑමති මේ වගේ ආට් කරපු එවුන් වෙනස් දේවල් කරනවාට. ලන්කාවේ ආට් කරපු එවුන්ට තියෙන්නේ බලු පිලිගෑනීමක්. ඒත් හුගක් එවුන් දක්ශයෝ. උන්ට හරි හමන් පහසුකම් නෑති වීමෙන් ආට් කරලා තියෙන්නේ
මතකනේ පාදෙණිය නොදන්න කෘශි කර්මෙට ගිහිල්ලා ඈන ගත්තා. සමහර විට මූ පාදෙණියට වඩා හෑකියාවක් තියෙන එකෙක් වෙන්න පුලුවන්
අඩෝ පිස්සු හැදෙනවා බං මූ මාර දේවල් කියන්නේ ,මේ බලහංකෝ මුට සයන්ස් නිකං ඇල්වතුර වගේ
මෙන්න මේ වගේ සෙට් එකක් ඉස්සරහට එනවනං ලංකාවේ ණය බර නතිං බං![]()