සඳකත් සර්ගේ අලුත්ම වීඩියෝ එක

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    A/L chemistry wala general chemistry yatathe watena paadamak wena
    Paramanuka Wiyuhaya kiyana paadama yatathe tution guruwarunta meka gana kiyala denna puluwan
    Mama nan igena gatta me concepts godak, habai gamburata neme mu kiyanawa wage mathupitin witarai.
    E kaale man patt asai chemistry walata. Eth mata organic chemistry poddakwath ba ban. Eka nan karumayak. Mata chemistry epa una 🥹
     
    • Wow
    Reactions: elakiriaddict

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    මේකෙත් සාමාන්‍යෙන් pop-sci වලදි න්‍යශ්ටික විලයනය ගැන කතාකරද්දි කරන වැරැද්දක් තියෙනව ඒ ගැන ක්ලැරිෆයි කිරීමක්.

    සාමාන්‍යයෙන් විලයනකාරක ගැන ක්වෝට් කරන නම්බර් එක තමයි කාර්‍යක්ෂමතාව හෙවත් Q අගය. පහුගිය කාලෙ Q එක 0.7 යි ගානක විතර සීලින්ග් එකකට ඇරගෙන ඇවිත් තිබුන (ඒ magnetic confinement වලින්) දැන් මේ LNLL අනවුන්ස්මන්ට් එකේ Q > 1 වැඩිය ගිහින් තියෙනව. නෙට් එනර්ජි ගේන් එකක් වගේ? ඔව් සහ නෑ.

    ඔය ක්වෝට් කරන Q එක ඇත්තටම ප්ලාස්මා එකේ කාර්‍යක්ෂමතාවය වෙනුවෙනුයි ගනන් හදන්නෙ i.e. ප්ලාස්මා එකට දෙන ශක්තිය : ප්ලාස්මා එකෙන් විමෝචිත ශක්තිය. විලයනය සිද්ධ කරන්න අවශ්‍ය කෙල්වින් මිලියන ගණනක උෂ්ණත්වයක ප්ලාස්මා එකක් හදාගන්න පාවිච්චි කරන චුම්භක ක්ෂේත්‍රය නිර්මාණය කරන්න හෝ මේකෙ කරල තියෙන විදිහට ලේසර් ක්‍රියාත්මක කරවන්න (inertial confinement) අවශ්‍ය ශක්තිය එකවුන්ට් කරාට පස්සෙ එන සඵල කාර්‍යක්ෂමතාව වෙනම එකක්. මේ ලඟක් වෙනකන් තිබුන 0.7 ප්ලාස්මා Q එකේ සඵල Q අගය 0.05 ටත් වඩා අඩුයි (ගණන් හදන විදිහ අනුව මේක වෙනස් වෙනව නමුත් 0.05 වඩා වැඩි වෙන්න විදිහක් නෑ). දැන් මේ LLNL ලගෙ එකේ සඵල Q අගය ගැන තක්සේරුවක් ගන්න අවශ්‍ය නම්- 3 MJ විතර ශක්තියක් එයාල ප්ලාස්මා එකෙන් ඇරන් තියෙනව, විලයනකාරකයේ ශක්ති අවශ්‍යතාවය 500 MJ විතර වෙද්දි.

    ග්‍රිඩ් එකකට විදුලිය සපයන්න වගේ කමර්ෂල් වැඩවල අහලකටවත් අපි තාම ඇවිත් නෑ. නමුත් මෙතෙක් කල් තිබුන ලොකුම ගැටලුවක් ප්ලාස්මා එකේ එනෙර්ජි ගේන් එකක් ගන්න එක ඒ නිසා මේක සංවර්ධන නිව්ස් එකක්.

    බේසික් කාරණයක්, ලිටරෙචර් වල මේව පැහැදිලිව දක්වල තියෙනව. මේක සයන්ස් කොමියුනිකේෂන් වලදි වෙන ගැටලුවක්. සාමන්‍යයෙන් එනවුන්ස්මන්ට් එකක් කරද්දි ඉදිරියට ෆන්ඩින්ග් හොයාගැනීම අවශ්‍යතාවත් සළකා බැලෙනව ඉතින්. සද්භාවයෙන් බොරු කියවෙනව.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,841
    113
    සේදවත්ත
    ඕව Campus 1st Year. ඔහොම සෙට් ඕනතරම් හිටිය, දැනුත් ඉන්නව, වෙනස තියෙන්නෙ උන් ජොබ් කරල සල්ලි හොයනව මුන් Youtube කරල සල්ලි හොයනව
    අපේ උන් ඌව ආතල් එකට ගන්නවා ඌට විව්ස් 😂. නෙගටිව් මාකට් එක්ක සෑහෙන්න එක පාර මකට් එකක් හදාගන්න පුලුවන්
     
    • Haha
    Reactions: RealityOfX
    මෙයා කියපු කරත්ත කතාවකට අර රාමුව කරන කෙනාත් මොකක් හරි දාලා තිබුනා නේද.. හැබැයි ඉතින් අනුන්ගෙ ගොසිප් හොයන ඒවට වඩා මේ වගේ චැනල් හොදයි. අඩුම තරමෙ ඕවා බලලා ඊලග පරම්පරාවටත් ඕවා ගැන හොයන්න ආසාවක්වත් ඇති වෙයිනෙ. 🤓🥸
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මෙයා කියපු කරත්ත කතාවකට අර රාමුව කරන කෙනාත් මොකක් හරි දාලා තිබුනා නේද.. හැබැයි ඉතින් අනුන්ගෙ ගොසිප් හොයන ඒවට වඩා මේ වගේ චැනල් හොදයි. අඩුම තරමෙ ඕවා බලලා ඊලග පරම්පරාවටත් ඕවා ගැන හොයන්න ආසාවක්වත් ඇති වෙයිනෙ. 🤓🥸
    රන්දික සර් දාලා තිබ්බෙ
     
    • Like
    Reactions: Geshi95