සඳකැන් චක් කරනවා නේද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
සඳකැන් චක් කරනවා නේද?

මම ටිකක් බලගෙන හිටියා. බෝලේ හුගක් චක් වෙනවා.ඇක්ෂන් එක ඩිවෙලොප් කරන්න වෙයි.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චයිනමන් නිසා එච්චර කවුරුත් එලවන එකක් නෑ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
අවුරුදු 25යි. මෙච්චර කල් ටීම් එකට ගත්තේ නැත්තේ මෙයාගේ ඇක්ෂන් එකේ ප්‍රොබ්ලම්ස් තිබුන නිසා.දැන් ටිකක් හරි ගිහින්
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කවුද සඳකැන් වක්කරන්නේ..උඹටත් ඉඳලා හිටලා කාව්‍යමය අදහස් පහල වෙනවා නේද:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    amasin මහතා විශේෂ දඟ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස සේවයට බඳවාගත් බව මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී. මෙම ඉල්ලීම ඔහු පිළිගෙන ඇත්තේ ඩොලර් මිලියන 10කට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස ක්‍රියාකරන ලෙස ලැබුණු ඉල්ලීම අලුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත ලමින් බවද වාර්තා වේ. :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    amasin මහතා විශේෂ දඟ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස සේවයට බඳවාගත් බව මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී. මෙම ඉල්ලීම ඔහු පිළිගෙන ඇත්තේ ඩොලර් මිලියන 10කට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස ක්‍රියාකරන ලෙස ලැබුණු ඉල්ලීම අලුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත ලමින් බවද වාර්තා වේ. :baffled:

    :D:D:D:baffled:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    amasin මහතා විශේෂ දඟ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස සේවයට බඳවාගත් බව මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී. මෙම ඉල්ලීම ඔහු පිළිගෙන ඇත්තේ ඩොලර් මිලියන 10කට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස ක්‍රියාකරන ලෙස ලැබුණු ඉල්ලීම අලුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත ලමින් බවද වාර්තා වේ. :baffled:

    ජාතියේ පිනට පහල වෙච්චි උත්තමයෙක් :rofl: