amasin මහතා විශේෂ දඟ පන්දු යැවීමේ උපදේශකවරයෙකු ලෙස සේවයට බඳවාගත් බව මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදී. මෙම ඉල්ලීම ඔහු පිළිගෙන ඇත්තේ ඩොලර් මිලියන 10කට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස ක්‍රියාකරන ලෙස ලැබුණු ඉල්ලීම අලුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත ලමින් බවද වාර්තා වේ.