සඳකුසුම් සැදෑතිස්ගම...යකෝ දිව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් උඹ හිමින් කියවන ගමන් හිතුවද :lol::lol:

    මොකක්ද ? කියන්න තියෙන එක කෙලිං කියපං
    හරියට මඩක්වත් ගහගන්න තේරෙන්නෑ මරු කියෝනව :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    :rolleyes:



    :rolleyes:
    අනේ බං ආයෙත් මඩක් ගහද්දි කැතට හරි කමක් නෑ එඩිට් කරල දාපං
    උඹ මෙහෙම වෙන වෙනම පොටෝ දාල මඩ ගහනකොට පොටෝශොප් හදපු උන්ට මොනාද හිතෙන්නෙ :rofl:


    ඒක තමයි... මීටපස්සෙ දාද්දි සකල සංසිද්ධියම එකෙන්ම ආවරණය වෙන විදියට panorama එකකින් දාන්න කියමු...
    මේ මචං සිරාවට අහන්නෙ මේ නිවාස අදිකාරියෙ සෙට් එකක් නෙවෙයිද ඇත්තටම..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේවට නම් දාන්ඩ සිංහල බාසා විසාදරයෙක් වෙනම ඇති :lol:


    ඝන පිහිටුවලා දාන්නෙ. වස් වැටෙනවට....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද ? කියන්න තියෙන එක කෙලිං කියපං
    හරියට මඩක්වත් ගහගන්න තේරෙන්නෑ මරු කියෝනව :rofl:

    ඉලඟ නම

    පෙසිමිස්ට් බබා හුකුම් කුසුම් ගම
    :shocked: :shocked: වැඩිය හිතන්න එපා බන...මේ උස උන් ටික සෙකුරිටි...මිටි උන් කම්කරු
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    මේ යෝදය සිංහලෙන් නම් දාන එකත් වටිනව. ඉඩම වෙන්දෙසි කාරයො දාන නම් දැක්කම. රැජිනගෙ ඉඩම් වගේ. තේරුමක් ඇති වචන වලින් එපැයි නමක් දාන්නත්. අනික කාලෙත් එක්ක නම කියන්න ලේසි විදියට හැදිල එනවනෙ. දැන් වුනත් තියෙන ගොඩක් ගම් වල නම ඉස්සර තේරුමක් ඇතිව තිබිල වෙනස් වෙච්චනෙ. ඒවත් මේ වගේ නම් තමයි. පැහැදිලිව සිංහල කියල දැනෙන නම් දාන එක අනාගතේට හොදයි. නිකං ගෙවල් දීල හිඟන ගම් හදල හොද සිංහල නමක් දැම්මම හොද අර්තයක් තියෙනව සිංහලු ගැන.


    මේ නම් ඒ කාලේ දැම්ම නං වහල්ලු දුවගෙන එයි සිංහල නම් තමා මහින්ද මාතියා දාන්නේ කියල හිටං
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ නම් ඒ කාලේ දැම්ම නං වහල්ලු දුවගෙන එයි සිංහල නම් තමා මහින්ද මාතියා දාන්නේ කියල හිටං

    අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා බන් ...මොකද මේ... :baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මේ යෝදය සිංහලෙන් නම් දාන එකත් වටිනව. ඉඩම වෙන්දෙසි කාරයො දාන නම් දැක්කම. රැජිනගෙ ඉඩම් වගේ. තේරුමක් ඇති වචන වලින් එපැයි නමක් දාන්නත්. අනික කාලෙත් එක්ක නම කියන්න ලේසි විදියට හැදිල එනවනෙ. දැන් වුනත් තියෙන ගොඩක් ගම් වල නම ඉස්සර තේරුමක් ඇතිව තිබිල වෙනස් වෙච්චනෙ. ඒවත් මේ වගේ නම් තමයි. පැහැදිලිව සිංහල කියල දැනෙන නම් දාන එක අනාගතේට හොදයි. නිකං ගෙවල් දීල හිඟන ගම් හදල හොද සිංහල නමක් දැම්මම හොද අර්තයක් තියෙනව සිංහලු ගැන.

    දැක්කද පිංවතුනි.. වැට ඉණි අතරින්
    0ATdcf2.png
    දෙන අපූරුව....
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    උඹ කොහොමද එහෙම නෙමෙයි කියන්නේ...ඔය plate එක හොයල බලපන්


    Report Date : 01-Oct-2019
    Vehicle Registration Number : PD-3681


    Name of the absolute ownership/ mortgage if any : CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC
    Engine number : YD 25-651411 A
    Vehicle class : DUAL PURPOSE VEHICLE
    Conditions and notes : n/a
    Make : NISSAN
    Model : NAVARA D/C AVENTURA
    Year of manufacture : 2007


    :D:D:D:D
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Report Date : 01-Oct-2019
    Vehicle Registration Number : PD-3681


    Name of the absolute ownership/ mortgage if any : CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC
    Engine number : YD 25-651411 A
    Vehicle class : DUAL PURPOSE VEHICLE
    Conditions and notes : n/a
    Make : NISSAN
    Model : NAVARA D/C AVENTURA
    Year of manufacture : 2007


    :D:D:D:D


    Housing Dev Authority related or not ?:rolleyes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    රනිල් සර්ගෙන් පුංචි කාර් එකක් ලැබුනා..
    මේ පාර සජිත් සර්ට දෙනවා... ගෙයක් ගන්න...
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ මනුස්සයට තේරෙන්නේ නැද්ද ගමක නමක් උනාම හැම වෙලේම අගට "ගම" කෑල්ලක් එන්න ඕනේ නෑ කියල :baffled:


    සාමාන්‍ය පෙළ අසමත් වුනාම ඕව තේරෙයිද ?
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ගෙදරට ලස්ස පහයි, විවෘත කරන තොරණට ලස්ස අටයි...