දැන් උඹ හිමින් කියවන ගමන් හිතුවද![]()
මොකක්ද ? කියන්න තියෙන එක කෙලිං කියපං
හරියට මඩක්වත් ගහගන්න තේරෙන්නෑ මරු කියෝනව

දැන් උඹ හිමින් කියවන ගමන් හිතුවද![]()

අනේ බං ආයෙත් මඩක් ගහද්දි කැතට හරි කමක් නෑ එඩිට් කරල දාපං
උඹ මෙහෙම වෙන වෙනම පොටෝ දාල මඩ ගහනකොට පොටෝශොප් හදපු උන්ට මොනාද හිතෙන්නෙ![]()
මේවට නම් දාන්ඩ සිංහල බාසා විසාදරයෙක් වෙනම ඇති![]()
මොකක්ද ? කියන්න තියෙන එක කෙලිං කියපං
හරියට මඩක්වත් ගහගන්න තේරෙන්නෑ මරු කියෝනව![]()
වැඩිය හිතන්න එපා බන...මේ උස උන් ටික සෙකුරිටි...මිටි උන් කම්කරු මේ යෝදය සිංහලෙන් නම් දාන එකත් වටිනව. ඉඩම වෙන්දෙසි කාරයො දාන නම් දැක්කම. රැජිනගෙ ඉඩම් වගේ. තේරුමක් ඇති වචන වලින් එපැයි නමක් දාන්නත්. අනික කාලෙත් එක්ක නම කියන්න ලේසි විදියට හැදිල එනවනෙ. දැන් වුනත් තියෙන ගොඩක් ගම් වල නම ඉස්සර තේරුමක් ඇතිව තිබිල වෙනස් වෙච්චනෙ. ඒවත් මේ වගේ නම් තමයි. පැහැදිලිව සිංහල කියල දැනෙන නම් දාන එක අනාගතේට හොදයි. නිකං ගෙවල් දීල හිඟන ගම් හදල හොද සිංහල නමක් දැම්මම හොද අර්තයක් තියෙනව සිංහලු ගැන.
මේ නම් ඒ කාලේ දැම්ම නං වහල්ලු දුවගෙන එයි සිංහල නම් තමා මහින්ද මාතියා දාන්නේ කියල හිටං

මේ යෝදය සිංහලෙන් නම් දාන එකත් වටිනව. ඉඩම වෙන්දෙසි කාරයො දාන නම් දැක්කම. රැජිනගෙ ඉඩම් වගේ. තේරුමක් ඇති වචන වලින් එපැයි නමක් දාන්නත්. අනික කාලෙත් එක්ක නම කියන්න ලේසි විදියට හැදිල එනවනෙ. දැන් වුනත් තියෙන ගොඩක් ගම් වල නම ඉස්සර තේරුමක් ඇතිව තිබිල වෙනස් වෙච්චනෙ. ඒවත් මේ වගේ නම් තමයි. පැහැදිලිව සිංහල කියල දැනෙන නම් දාන එක අනාගතේට හොදයි. නිකං ගෙවල් දීල හිඟන ගම් හදල හොද සිංහල නමක් දැම්මම හොද අර්තයක් තියෙනව සිංහලු ගැන.
උඹ කොහොමද එහෙම නෙමෙයි කියන්නේ...ඔය plate එක හොයල බලපන්




Report Date : 01-Oct-2019
Vehicle Registration Number : PD-3681
Name of the absolute ownership/ mortgage if any : CITIZENS DEVELOPMENT BUSINESS FINANCE PLC
Engine number : YD 25-651411 A
Vehicle class : DUAL PURPOSE VEHICLE
Conditions and notes : n/a
Make : NISSAN
Model : NAVARA D/C AVENTURA
Year of manufacture : 2007
![]()

rent කරලා තියෙන්නේ![]()
මේ මනුස්සයට තේරෙන්නේ නැද්ද ගමක නමක් උනාම හැම වෙලේම අගට "ගම" කෑල්ලක් එන්න ඕනේ නෑ කියල![]()