සඳගල_තැන්න

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    යාලුවනේ සඳගලතැන්නෙන් ශ්‍රී පදය වදින්න යන්න හිතාගෙන ඉන්නේ

    අපේ එළකිරි සෙට් එකේ ගිය අය ඉන්නවනේ

    මට පුලුහන්නම් හරියටම කොළොඹ ඉඳල යන පාර කියන්න පුලුහන්ද
    ලොකු උදව්වක් යාලුවනේ.....
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සදගල තැන්න පාර මේ වෙනකොට තහනම් කරලා තියෙන්නේ (මේ අවුරුද්දේ ඉදන් ) යනවානම් පරිස්සමෙන් පලයන් rangers ලා නල්ලතන්නි පොලිසියෙන් case දායි (අපේ ම උන් පොලිතින් දාලා , ජරා කරලා පාර දිගට මලපහා කරපු සින් නිසා , සමනල රක්ෂිතයේ කොටියා ගැවසෙන එකත් නිසා වෙන්න ඕනේ තහනම් කරන්න ඇත්තේ)

    නල්ලතන්නියට කලින් මුල්ගම හන්දියෙන් හැරෙන්න ඕනේ , එතන බෝඩ් එකකුත් තියෙනවා මරේ වතුයායට කියලා , ඊට පස්සේ fishing hut පාරේ ගිහින් තමා කැලේට ඇතුළුවෙන්න ඕනේ .ඊට පස්සේ සිරාම පාරකින් ගිහින් හැටන් පාරේ මහගිරිදබෙට පොඩ්ඩක් පහලින් තමා සෙට් වෙන්නේ

    යනවා නම් රැ වෙන්න බලන් යන්න එපා , රෑ තියා දවල් වත් මිනිස් පුළුටක් වත් නෑ පාරේ.. කන්න බොන්න කඩයක් වත් නෑ ,
     
    Last edited:

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ගොඩක් thanks මචන් මේ විස්තර ටික කියල දුන්නට