pattada kiyalath ahanawa, sandagalathanna supiri drama eka.මේ කතාව පට්ටද? බලන එක වටිනවද?



ගොඩ කාලෙකට කලිං ජාතික රූපවාහිනියෙ ගිය ලස්සන නාට්‍යක් "සඳඟලතැන්න", ඊයෙ ඉඳල නැවත විකාශනය කරන්න පටන් අරන්.
නාලිකාව: ජාතික රූපවාහිනිය
වේලාව හා දිනය: සෑම සතියෙ දිනකම රෑ 8.30ට

අඩේ බං upload කරපංකෝ තියෙන ටික අපිටත් බලන්නඅවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..
machan dan thama daily rupavahiniyen episode upload karanne.Macho episode tika okoma danna
Episode 01
Episode 2
oya kathawa balanakota man podii 10 wage mathaka widiyata
eda e danunu feeling eka tham thiyanawa..
song eka ahenakota...
pattama kathawak <3



මම ඒකෙ වැඩිපුරම කැමති ලොකේශන් වලට. කොහෙ හරි පට්ටම ලස්සන ගමක හදල තියෙන්නෙ![]()

සිරාවටම බං මමත් ඉස්කොලේ යන කාලේ ඕක බැලුවේ. තාම මතකයි ඕකේ අන්තිම එපිසෝඩ් එක ඉරිදා පෙන්නන්න තිබ්බේ. කොහොම හරි එදා පෝය දවසක්. වෙනදට පෝයට සිත නිවන කතා යන නිසා ඕක පෙන්නන එකක් නෑ කියලා හිතුවේ. මුන් ඒක දාලා එදා. කොහොම හරි කට්ටිය කතා කරලා බැනලද කොහෙද අවසාන කොටස වැඩිදෙනාගේ ඉල්ලීම මත නැවත විකාශය කියලා ඊලග සතියෙත් දැම්මා. පොඩිකාලේ උනාට පට්ට විදිහට හිතට වැඳුනු කතාවක් මේකනම්. දුක හිතුන පොඩි එකාට![]()



