සඳඟලතැන්න_ආයෙත්

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පුලුවන්නම් දන්න එකෙක් කියහන්කො සකල ගුරු එකේ තේම් සෝන්ග් එක ඉවරවෙලා දාන කෑල්ලෙ මොකද්ද කියන්නෙ...කතවෙ නම දානකොට දාන ටික..නිකන් මන්තරයක් වගේ කියන එක??
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ගොඩ කාලෙකට කලිං ජාතික රූපවාහිනියෙ ගිය ලස්සන නාට්‍යක් "සඳඟලතැන්න", ඊයෙ ඉඳල නැවත විකාශනය කරන්න පටන් අරන්. :love:

    නාලිකාව: ජාතික රූපවාහිනිය
    වේලාව හා දිනය: සෑම සතියෙ දිනකම රෑ 8.30ට






    watinwa machn
    ela
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    2008 වගේ නේද බන් ඕක ගියේ? ඒ අවුරුද්දේ හොඳම කතාව විදිහට සම්මාන ගත්ත වගේ මතකයි. සඳුදා ඉඳන්ම බලන්න පටන් ගත්ත මම නම්. :D
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    අවුරුදු 5ක් විතර අැති අරන්..මම අළුත් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..rs ලක්ෂ දෙකකට කිට්ටු වෙන්න වගේ DVD collection ඵකක් තියෙනව පරණ ටෙලිනාට්‍ය..
    අඩේ බං upload කරපංකෝ තියෙන ටික අපිටත් බලන්න
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    oya kathawa balanakota man podii 10 wage mathaka widiyata
    eda e danunu feeling eka tham thiyanawa..

    song eka ahenakota...

    pattama kathawak <3
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් තියෙනටෙලි පඩංගු වගේ නෙවෙයි...බලපංකෝ මුන්චරිතෙට සුපිරියටම පණ දෙනවා....
    සකලගුරුත් සුපිරි.....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඔන්න ඊයේ ඉඳලා "දොළොස්මහේ අපි" කතාව යන්න පටන් ගත්ත ආයේ. අදත් රෑ 8.30ට යාවි. :cool:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    oya kathawa balanakota man podii 10 wage mathaka widiyata
    eda e danunu feeling eka tham thiyanawa..

    song eka ahenakota...

    pattama kathawak <3




    සිරාවටම බං මමත් ඉස්කොලේ යන කාලේ ඕක බැලුවේ. තාම මතකයි ඕකේ අන්තිම එපිසෝඩ් එක ඉරිදා පෙන්නන්න තිබ්බේ. කොහොම හරි එදා පෝය දවසක්. වෙනදට පෝයට සිත නිවන කතා යන නිසා ඕක පෙන්නන එකක් නෑ කියලා හිතුවේ. මුන් ඒක දාලා එදා. කොහොම හරි කට්ටිය කතා කරලා බැනලද කොහෙද අවසාන කොටස වැඩිදෙනාගේ ඉල්ලීම මත නැවත විකාශය කියලා ඊලග සතියෙත් දැම්මා. පොඩිකාලේ උනාට පට්ට විදිහට හිතට වැඳුනු කතාවක් මේකනම්. දුක හිතුන පොඩි එකාට :(:sorry::sorry:
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මම ඒකෙ වැඩිපුරම කැමති ලොකේශන් වලට. කොහෙ හරි පට්ටම ලස්සන ගමක හදල තියෙන්නෙ:love::love::love:

    පට්ට ලස්සන ලොකේශන් එක නේද බන්..මම දැක්ක ගමන් හිතුවේ පරන ටෙලිඩ්‍රාමා එකක් කියලා..:D
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo


    සිරාවටම බං මමත් ඉස්කොලේ යන කාලේ ඕක බැලුවේ. තාම මතකයි ඕකේ අන්තිම එපිසෝඩ් එක ඉරිදා පෙන්නන්න තිබ්බේ. කොහොම හරි එදා පෝය දවසක්. වෙනදට පෝයට සිත නිවන කතා යන නිසා ඕක පෙන්නන එකක් නෑ කියලා හිතුවේ. මුන් ඒක දාලා එදා. කොහොම හරි කට්ටිය කතා කරලා බැනලද කොහෙද අවසාන කොටස වැඩිදෙනාගේ ඉල්ලීම මත නැවත විකාශය කියලා ඊලග සතියෙත් දැම්මා. පොඩිකාලේ උනාට පට්ට විදිහට හිතට වැඳුනු කතාවක් මේකනම්. දුක හිතුන පොඩි එකාට :(:sorry::sorry:

    ow bun e dawase gedara man withari idiye..
    e danunu felling eka
    thama sinduwa ahanakota denenawa...
    :love::love::love::love: