සඳනි ඔයා කැපෙන්න..!!! නිරෝෂා ගුගුලයි!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    @PHBhagya
    මොකක්ද මේකේ තේරුම? ඇයි මෙච්චර සංගම් වලට අවසර දෙන්නේ? ගොඩක් ඒවාල සභාපති විතරයි ඉන්නේ.

    පේන විදියා ඔයා අපේ සල්ලි ගත්තට ඔයා මේක හරියට කරන්නේ නෑ වගේ. අලුත් භාන්ඩාගරික කෙනෙක් ගන්න කාලේ හරි වගේ
    @PHBhagya එලියට බැහැපිය :angry:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    @PHBhagya
    මොකක්ද මේකේ තේරුම? ඇයි මෙච්චර සංගම් වලට අවසර දෙන්නේ? ගොඩක් ඒවාල සභාපති විතරයි ඉන්නේ.

    පේන විදියා ඔයා අපේ සල්ලි ගත්තට ඔයා මේක හරියට කරන්නේ නෑ වගේ. අලුත් භාන්ඩාගරික කෙනෙක් ගන්න කාලේ හරි වගේ
    විරුද්දයි තාරක එෆ් මහතා. මෙ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන ස්තානයක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    @PHBhagya
    මොකක්ද මේකේ තේරුම? ඇයි මෙච්චර සංගම් වලට අවසර දෙන්නේ? ගොඩක් ඒවාල සභාපති විතරයි ඉන්නේ.

    පේන විදියා ඔයා අපේ සල්ලි ගත්තට ඔයා මේක හරියට කරන්නේ නෑ වගේ. අලුත් භාන්ඩාගරික කෙනෙක් ගන්න කාලේ හරි වගේ

    @PHBhagya එලියට බැහැපිය :angry:
    මේ සංගම් අතර, නියමිත ගාස්තු ගෙවීම් කරල, නීත්‍යානුකූලව පිහිටුවාගත් සම්ගම් කීපයක් තියෙනව...

    ඒ අතර, නිසි ගාස්තු ගෙවීමකින් තොරව, පිහිටවාගත්ත ව්‍යාජ සම්ගම් කිහිපයක් තිබෙනබවත් පෙවී යනව...
    එම සම්ගම් තහනම් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් අරන් ඉවරයි...

    මෙතන තිබෙන ප්‍රධානම ගැටලුව. කිරියේ භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් නොලැබී යාමයි... එම සම්ගම් වල නිලධාරීන්ට අදාල ගාස්තු පියවීමට රතු නිවේදන දැනටමත් යවා අවසන්...

    2022 වසරේදී දැඩි ආර්ථික දුශ්කරතා මැද තිබුණ කිරිය. මා විසින් ස්වේච්ඡාවෙන් බාරගෙන මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට ගෙනැවිත් තිබෙනවා... විශේෂයෙන්ම කියන්ටෝනෙ. මා විසින්, 2048 වසර වන විට සංගම් වලින් ස්වයංපෝශිත අලුත් කිරියක් නිර්මාණය කරනව...
     
    හෙන ගහනවා සෙමස්ටර් ලෙස
     
    • Haha
    Reactions: PHBhagya

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    TRkovNP.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,831
    113
    මේ සංගම් අතර, නියමිත ගාස්තු ගෙවීම් කරල, නීත්‍යානුකූලව පිහිටුවාගත් සම්ගම් කීපයක් තියෙනව...

    ඒ අතර, නිසි ගාස්තු ගෙවීමකින් තොරව, පිහිටවාගත්ත ව්‍යාජ සම්ගම් කිහිපයක් තිබෙනබවත් පෙවී යනව...
    එම සම්ගම් තහනම් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් අරන් ඉවරයි...

    මෙතන තිබෙන ප්‍රධානම ගැටලුව. කිරියේ භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් නොලැබී යාමයි... එම සම්ගම් වල නිලධාරීන්ට අදාල ගාස්තු පියවීමට රතු නිවේදන දැනටමත් යවා අවසන්...

    2022 වසරේදී දැඩි ආර්ථික දුශ්කරතා මැද තිබුණ කිරිය. මා විසින් ස්වේච්ඡාවෙන් බාරගෙන මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට ගෙනැවිත් තිබෙනවා... විශේෂයෙන්ම කියන්ටෝනෙ. මා විසින්, 2048 වසර වන විට සංගම් වලින් ස්වයංපෝශිත අලුත් කිරියක් නිර්මාණය කරනව...

    මේ පිලිතුරට සෑහීමකට පත්වෙන්න බෑ. ඊලඟ මහා සභාවාරයේ නව භාන්ඩාගාරික කෙනෙක් පත් කරන්න යොජනා කරනවා. සබා රැස්වීමට අදාල මුදල් වෙන් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
     
    Last edited: