විරුද්දයි තාරක එෆ් මහතා. මෙ ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන ස්තානයක්@PHBhagya
මොකක්ද මේකේ තේරුම? ඇයි මෙච්චර සංගම් වලට අවසර දෙන්නේ? ගොඩක් ඒවාල සභාපති විතරයි ඉන්නේ.
පේන විදියා ඔයා අපේ සල්ලි ගත්තට ඔයා මේක හරියට කරන්නේ නෑ වගේ. අලුත් භාන්ඩාගරික කෙනෙක් ගන්න කාලේ හරි වගේ
@PHBhagya

මේ සංගම් අතර, නියමිත ගාස්තු ගෙවීම් කරල, නීත්‍යානුකූලව පිහිටුවාගත් සම්ගම් කීපයක් තියෙනව...@PHBhagya එලියට බැහැපිය![]()
හෙන ගහනවා සෙමස්ටර් ලෙසමේ සංගම් අතර, නියමිත ගාස්තු ගෙවීම් කරල, නීත්‍යානුකූලව පිහිටුවාගත් සම්ගම් කීපයක් තියෙනව...
ඒ අතර, නිසි ගාස්තු ගෙවීමකින් තොරව, පිහිටවාගත්ත ව්‍යාජ සම්ගම් කිහිපයක් තිබෙනබවත් පෙවී යනව...
එම සම්ගම් තහනම් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් අරන් ඉවරයි...
මෙතන තිබෙන ප්‍රධානම ගැටලුව. කිරියේ භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් නොලැබී යාමයි... එම සම්ගම් වල නිලධාරීන්ට අදාල ගාස්තු පියවීමට රතු නිවේදන දැනටමත් යවා අවසන්...
2022 වසරේදී දැඩි ආර්ථික දුශ්කරතා මැද තිබුණ කිරිය. මා විසින් ස්වේච්ඡාවෙන් බාරගෙන මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට ගෙනැවිත් තිබෙනවා... විශේෂයෙන්ම කියන්ටෝනෙ. මා විසින්, 2048 වසර වන විට සංගම් වලින් ස්වයංපෝශිත අලුත් කිරියක් නිර්මාණය කරනව...
මේ සංගම් අතර, නියමිත ගාස්තු ගෙවීම් කරල, නීත්‍යානුකූලව පිහිටුවාගත් සම්ගම් කීපයක් තියෙනව...
ඒ අතර, නිසි ගාස්තු ගෙවීමකින් තොරව, පිහිටවාගත්ත ව්‍යාජ සම්ගම් කිහිපයක් තිබෙනබවත් පෙවී යනව...
එම සම්ගම් තහනම් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් අරන් ඉවරයි...
මෙතන තිබෙන ප්‍රධානම ගැටලුව. කිරියේ භාණ්ඩාගාරයට ලැබිය යුතු මුදල් නොලැබී යාමයි... එම සම්ගම් වල නිලධාරීන්ට අදාල ගාස්තු පියවීමට රතු නිවේදන දැනටමත් යවා අවසන්...
2022 වසරේදී දැඩි ආර්ථික දුශ්කරතා මැද තිබුණ කිරිය. මා විසින් ස්වේච්ඡාවෙන් බාරගෙන මේ වන විට ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට ගෙනැවිත් තිබෙනවා... විශේෂයෙන්ම කියන්ටෝනෙ. මා විසින්, 2048 වසර වන විට සංගම් වලින් ස්වයංපෝශිත අලුත් කිරියක් නිර්මාණය කරනව...
තොට මම අයි කියන්නේ නැහැ,මරු කඳ![]()