සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ‼️ - මිල දර්ශනය මෙන්න‼️👇

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ‼️ - මිල දර්ශනය මෙන්න‼️👇

    ළඹෙන සඳුදා (08) සිට භාණ්ඩ 27ක මිල මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණකර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    වෙළඳ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම භාණ්ඩ සතොස, සමුපකාර සහ කියු ෂොප් තුළින් මිලදී හැකි බවය.

    එම භාණ්ඩ වන්නේ,
    රතු කැකුළු 1Kg - රුපියල් (නව මිල) 93 - (පැවැති මිල)106
    සුදු කැකුළු 1Kg - රුපියල් (නව මිල) 93 - (පැවැති මිල) 105
    සුදු නාඩු 1Kg - රුපියල් (නව මිල) 96 - (පැවැති මිල) 109
    සම්බා 1Kg - රුපියල් (නව මිල) 99 - (පැවැති මිල) 120
    කීරි සම්බා - රුපියල් (නව මිල) 125 - (පැවැති මිල) 140
    තිරිඟු පිටි - රුපියල් (නව මිල) 84 - (පැවැති මිල) 105
    සුදු සීනි - රුපියල් (නව මිල) 99 - (පැවැති මිල) 110
    දුඹුරු සීනි - රුපියල් (නව මිල) 125 - (පැවැති මිල) 140
    තේ කොළ (100g) - රුපියල් (නව මිල) 95 - (පැවැති මිල) 130
    රතු පරිප්පු (Australia) 1kg - රුපියල් (නව මිල) 165 - (පැවැති මිල) 188
    ලොකු ළූණු ඉන්දියන් 1kg - රුපියල් (නව මිල) 120 - (පැවැති මිල) 140
    අර්තාපල් දේශීය 1kg - රුපියල් (නව මිල) 180 - (පැවැති මිල) (216 - 220)
    අර්තාපල් (Pakistan) 1kg - රුපියල් (නව මිල) 140 - (පැවැති මිල) 190
    කඩළ 1kg - රුපියල් (නව මිල) 175 - (පැවැති මිල) 225
    වියළි මිරිස් 1kg - රුපියල් (නව මිල) 495 - (පැවැති මිල) 550
    ටින් මාලු දේශීය 425g - රුපියල් (නව මිල) 220 - (පැවැති මිල) 240
    ටින් මාලු ආනයනික 425g - රුපියල් (නව මිල) 265 - (පැවැති මිල) 280
    හාල්මැස්සන් තායි 1kg - රුපියල් (නව මිල) 545 - (පැවැති මිල) 700
    කුකුල් මස් සම සහිත - රුපියල් (නව මිල) 400 - (පැවැති මිල) 430
    ලුණුකැට 1kg - රුපියල් (නව මිල) 43 - (පැවැති මිල) 55
    කිරි පිටි 400g - රුපියල් (නව මිල) 355 - (පැවැති මිල) 380
    සෝයා තෙල් 500ml - රුපියල් (නව මිල) 310 - (පැවැති මිල) 470
    රෙදි සෝදන සබන් (BCC) 115g - රුපියල් (නව මිල) 43 - (පැවැති මිල) 53
    රෙදි සෝදන සබන් 650g - රුපියල් (නව මිල) 260 - (පැවැති මිල) 325
    සුවඳ සබන් 100g - රුපියල් (නව මිල) 56 - (පැවැති මිල) 63
    දෑත් සෝදන දියර 100ml - රුපියල් (නව මිල) 250 - (පැවැති මිල) 350
    මුඛ ආවරණ (SLS සහතික ලත්) - රුපියල් (නව මිල) 14 - (පැවැති මිල) 25
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama

    තියෙයි පම්කක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සතොස, සමුපකාර සහ කියු ෂොප් ?

    මම සතොසකට ගියපු කාලයක ම්තක නෑ. බලමු සදුද ගිහින් බලන්න ඕන
     
    • Like
    Reactions: NRTG and hodakolla

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    loku luunu 1kg
    100-120 thama danuth.

    Munta pissu dan masayak tisse lunu 100-120
    දම් පාට එක 70i

    හාල්මැස්සන් තායි 1kg - රුපියල් (නව මිල) 545 - (පැවැති මිල) 700

    හාල්මැස්සා බලලා ඌ තායි කියලා දැනගන්න විදිය කියන්න ෆ්‍රෙන්.. @erozan

    කොටුවෙ ගෑස් පහ හන්දියෙ commercial bank එක ලගට ගිහින් බලපන්
    A Grade කරෝල එතන තියෙනවා street එකක්ම
    සිරාවට කිව්වෙ 🤔
    ------ Post added on Feb 5, 2021 at 3:36 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාල්මැස්සන් තායි 1kg - රුපියල් (නව මිල) 545 - (පැවැති මිල) 700

    හාල්මැස්සා බලලා ඌ තායි කියලා දැනගන්න විදිය කියන්න ෆ්‍රෙන්.. @erozan
    ඇස් දෙක පොඩි ඉරිකෑලි දෙකක් වගේ තියෙන්න ඕනෙ

    1612520182302.png
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Boxer balla beelada oka kiyala thiyenne.
    Okkama Dan market eke thiyana ganata adu karanawa kiyala kiyanne.
     
    Last edited: