Majority of them Gedara Hitiyath office eke hitayath wenasak naneරටනම් වහන්නේ නැහැ මචන්.
මිනිස්සු කුලප්පු කරන්න එපා මේ වෙලාවේ.
https://www.newsfirst.lk/sinhala/2022/06/17/නිවසේ-සිට-රාජකාරි-කිරීමේ/
COLOMBO (News 1st) – ලබන සඳුදා (20) සිට සති 02ක් නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
රට වැහුවත් මොකද කුරගල තඩි සිංහයෙක් හැදුවනේ
රට වැහුවත් මොකද කුරගල තඩි සිංහයෙක් හැදුවනේ (2)
කූරගල හදල තියෙන්නෙත් මිනීමරු බල්ලා වගේ එකෙක්ලු ඌ ඇටේ උඩ වාඩි වෙලා ඉන්නේ
ඇටදෙක බලන්න වෙනම එන්ටරන්ස් එකක් හදල තියෙන්නේ. පොහොට්ටුවේ විශේෂ සාමාජිකයන්ට ගිහින් අතගාල වැඳලා එන්න පුළුවන්.
@erozan නුත් ලඟදි ගිහින් අතගාල වැඳලා ආවේ