සඳුදා සිට සති දෙකක් රට වහන්න යනවා..😳

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,622
    125,143
    113
    දෙහිවල
    රටනම් වහන්නේ නැහැ මචන්.
    මිනිස්සු කුලප්පු කරන්න එපා මේ වෙලාවේ.

    https://www.newsfirst.lk/sinhala/2022/06/17/නිවසේ-සිට-රාජකාරි-කිරීමේ/

    COLOMBO (News 1st) – ලබන සඳුදා (20) සිට සති 02ක් නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    රටනම් වහන්නේ නැහැ මචන්.
    මිනිස්සු කුලප්පු කරන්න එපා මේ වෙලාවේ.

    https://www.newsfirst.lk/sinhala/2022/06/17/නිවසේ-සිට-රාජකාරි-කිරීමේ/

    COLOMBO (News 1st) – ලබන සඳුදා (20) සිට සති 02ක් නිවසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

    Majority of them Gedara Hitiyath office eke hitayath wenasak nane
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රට වැහුවත් මොකද කුරගල තඩි සිංහයෙක් හැදුවනේ

    කූරගල හදල තියෙන්නෙත් මිනීමරු බල්ලා වගේ එකෙක්ලු ඌ ඇටේ උඩ වාඩි වෙලා ඉන්නේ
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කූරගල හදල තියෙන්නෙත් මිනීමරු බල්ලා වගේ එකෙක්ලු ඌ ඇටේ උඩ වාඩි වෙලා ඉන්නේ

    ඇටදෙක බලන්න වෙනම එන්ටරන්ස් එකක් හදල තියෙන්නේ. පොහොට්ටුවේ විශේෂ සාමාජිකයන්ට ගිහින් අතගාල වැඳලා එන්න පුළුවන්.

    @erozan නුත් ලඟදි ගිහින් අතගාල වැඳලා ආවේ
     
    • Haha
    Reactions: shenat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇටදෙක බලන්න වෙනම එන්ටරන්ස් එකක් හදල තියෙන්නේ. පොහොට්ටුවේ විශේෂ සාමාජිකයන්ට ගිහින් අතගාල වැඳලා එන්න පුළුවන්.

    @erozan නුත් ලඟදි ගිහින් අතගාල වැඳලා ආවේ

    නාකී මයිනාගේ කපපු ඇට දෙක නිධන් කරලා සිංහයාගේ ඇටේ පේන්නම හැදුව කියල රාවයක් යනවා
     
    • Haha
    Reactions: Xi Jinping