සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ubala dakkada ranjanaya etenta awit kiwwa eka .. moka unath pora kiwwa atta. gedara lock nathi window eka etanama tiyena bawa danagnna game ekek wenda epai kyala. kella ge thaththamada danne but evidance one ehema kynna forensic case ekk... ellumgaha nathath okawa maranda one sakkili
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ubala dakkada ranjanaya etenta awit kiwwa eka .. moka unath pora kiwwa atta. gedara lock nathi window eka etanama tiyena bawa danagnna game ekek wenda epai kyala. kella ge thaththamada danne but evidance one ehema kynna forensic case ekk... ellumgaha nathath okawa maranda one sakkili

    Link eka daapanko video eke..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙක දැකලා එල්ලුම් ගහ ගෙන්න කියන උන් නම් පට්ට මොඩයො. එහෙනම් ලොකෙ හොදම රට සෞදි වෙන්න ඔනි නිති හදන්න ඔනි නැහැ හොරුන්ට දදුවම් කරන්න තියන නිති ක්‍රියත්මක උනාම හරි. මෙවට අනෙ අපොයි කියන උනම තමයි අකුරැස්සෙ ලමය දුශනය කරපු එකාට කඩෙ ගියෙ. කොහොම උනත් නිතිය ක්‍රියත්මක වෙන්වන්ම් අවුලක් නහ. එකෙ වෙන්නෙ නැත්ත්ම් එල්ලුම් ගහ නෙමයි විදුලි පුටුව ගෙනාව්ත් වැඩක් නැහැ
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පොඩි නිළමෙ;18960729 said:
    ඌ හිරේ ගිහින් තියෙන්නේ පොඩි කාලෙකටද බන්? සාමාන්‍යයෙන් ළමා අපචාර වලට 6 - 15 ඇතුලේ නෙ? :nerd:

    ඔප්පු කරගන්න බැරි සීන් එකක් උනාද කොහෙද කතාවක් තමයි මට ඕය කතාව කිව්ව එකා කිව්වේ මචං. පොරට ඇප ලැබුනු කතාවක් ඒ දවස් වලම කිව්වා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    11987198_768454473300947_7229038735950924513_n.jpg

    Me lassana punchi mal kakula winasa kala unta saapa wewa!!!

    Chuti duwe..me wage kalakanni rataka kawadawath ipadenna epa..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මේ ඉන්නේ ගෑණු ළමයගේ තාත්තා.උපුල් ශාන්තද කොහෙද කිව්වා නම.

    eek.jpg

    මූ තමයි ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තව අපතයෙක් එක්ක බන්ධනාගාර ගත කරලා තිබ්බේ ඉස්කෝලේ ළමා අපචාර කේස් එකකට අහු වෙලා. 7 වසරටද කොහෙද උගන්න උගන්ව ඉඳලා තියෙන්නේ. ශුවර් නෑ.කොහොම හරි ඇප අරගෙන නිදහස් වෙලා තිබ්බා. සාක්ෂි නැති නිසා වෙන්න ඇති. ඒකට සාධාරණයක් නොවුනු නිසා හෝ මේක පොරගෙම මානසික විකෘතියේ ගැටලුවක්ද කියන්න බෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙක දැකලා එල්ලුම් ගහ ගෙන්න කියන උන් නම් පට්ට මොඩයො. එහෙනම් ලොකෙ හොදම රට සෞදි වෙන්න ඔනි නිති හදන්න ඔනි නැහැ හොරුන්ට දදුවම් කරන්න තියන නිති ක්‍රියත්මක උනාම හරි. මෙවට අනෙ අපොයි කියන උනම තමයි අකුරැස්සෙ ලමය දුශනය කරපු එකාට කඩෙ ගියෙ. කොහොම උනත් නිතිය ක්‍රියත්මක වෙන්වන්ම් අවුලක් නහ. එකෙ වෙන්නෙ නැත්ත්ම් එල්ලුම් ගහ නෙමයි විදුලි පුටුව ගෙනාව්ත් වැඩක් නැහැ

    11987198_768454473300947_7229038735950924513_n.jpg

    Me lassana punchi mal kakula winasa kala unta saapa wewa!!!

    Chuti duwe..me wage kalakanni rataka kawadawath ipadenna epa..

    මෙය පළිගැනීමක්‌ ලෙස අතවරයට ලක්‌වූ දරුවාගේ පාර්ශ්වයේ පිරිසක්‌ විසින් අපරාධය සිදුකළේද, එසේත් නොමැති නම් වෙනත් සිද්ධියකට සම්බන්ධව මෙම දැරිය මරා දැමුවේද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරන බව ද පොලිසිය පවසනවා.

    ‘‘මහත්තයා වෑන් එකේ ගාමන්ට්‌ ළමයින්ගේ හයර් එක ගිහින් තිබුණා. මමත් පුතත් දුවලා දෙන්නත් රෑට කාලා ටී. වී. බැලුවා. ටී. වී. බලමින් ඉන්න අතරේ ළමයි තුන්දෙනාට වරින් වර පුටු උඩ නින්ද ගියා. මම එක එක්‌කෙනාව සැරෙන් සැරේ ඇඳ උඩින් ගිහින් තියලා මමත් නිදාගත්තා. තාත්තලා මළගෙදර ගිහින් රාත්‍රී 10.45 ට ආවත් මම ඇහැරිලා එළියට ආවේ නැහැ. නිවසේ ආරක්‍ෂිත ස්‌ථානයක දොර අරින්න තවත් යතුරක්‌ තියෙනවා. මහත්තයා රෑ 12.00 ට විතර වෑන් එකේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුව ඇඳේ හිටියේ නැහැ. අපි හිතුවේ දුව එයාගේ ආච්චිගේ කාමරයට යන්න ඇති කියලා.

    ‘‘රෑ කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක්‌ තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.

    දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක්‌ පියනක පමණක්‌ ග්‍රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැතිවූ අවස්‌ථාවක නිවසට ඇතුළු වීමට එම ග්‍රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණයවී ඇත.

    එසේම සේයා රාත්‍රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා ‍පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි නිළමෙ;18960723 said:
    උබගේ වයස කීයද බන්? :baffled:

    හරි බන් .. ඕක උබලගේ දැනුම් සම්භාරයත් එක්ක වැරදි වෙන්න පුළුවන් .එත් එක පෙන්නලා දෙනවා විනා එකට හිනා වෙන එක හරිද වැරදිද කියල උබලම හිතල බලපන්
    තාමත් මේ රටේ මුල් බැහැගත්තු ඔය අමන පුරුදු දැන් වත් අතරපල්ලා
    මේ ලෝකේ පුළුටක්වත් ඉතුරු වෙන්නේ නැතුව මේ රටට කෙලවෙන්නයි යන්නේ සදහටම සිංහල ජාතිය කියල
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    reputation_neg.gif
    සඳෙව්මිණිගේ සිරුර... 09-14-2015 04:37 AM පොල් වෝකර් ta banina epaa hutto

    එකෙකුට ඒ අස්සේ පොල් වෝකර් මහත්තයා ගැන කරුණාවක් ඇති වෙලා :lol::lol:
    අනේ උබ හැදුවට වඩා හොදයි තොගේ මහා එකා සරමේ පිහදා ගත්තනම්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් බන් මටත් :sorry:

    ‘රෑ කිසිම ශබ්දයක්‌ ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක්‌ තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්‌.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.

    දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක්‌ පියනක පමණක්‌ ග්‍රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැතිවූ අවස්‌ථාවක නිවසට ඇතුළු වීමට එම ග්‍රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණයවී ඇත.

    එසේම සේයා රාත්‍රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා ‍පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.:nerd::nerd: