අම්මපා සහතික ඇත්ත බන්. "රටක ගැහැනු,,ඒ කියන්නෙ අම්මල වෙන්න ඉන්න අය නරක් උනාම ඒ රටම ඉවරයි ඉතින්...." සිරස වගේ චැනල් වලින් කරන වැඩසටහන් අනෙක් රටවල් වලත් තියෙනවා තමයි. ඒත් ලංකාවේ ගොඩදෙනෙක්ට ඒවා බැලුවට පස්සේ සිත කොන්ට්‍රොල් නැතිව යනවා. ඇත්තටම බන් අද සමාජය පාලනය කරන්නේ ජන මාධ්‍ය. රට විනාස කලෙත් ටීවී චැනල් ටික. රට හදන්න පුලුවනුත් මේ චැනල් වලටම තමා.
Siraa..!!!





